Bajaj CT-100 2024 Motorbike Brand New

Posted by Nippon Motors on 2024-11-22 11:55 am, Gampola

Bajaj CT-100 Motorbike Sri Lanka

Contact

077 549 8004

Price

Negotiable

Make

Bajaj

Model

CT-100

YOM

2024

Mileage (km)

-

Engine (cc)

100

Start Type

Kick / Electric

Details

ඔබේ පරණ මෝටර් සයිකලයට අලුත් මෝටර් සයිකලයක් අපෙන්.✅ ,ඒ විතරක් නෙමෙයි ඔබගේ ඕනෑම වර්ගයක පරණ යතුරුපැදිය අපට ලබා දී අපෙන්.රු.10,000/= විශේෂ මුදල් වට්ටමක්ද හිමි කරගන්න.තවත් විශේෂ දීමනා රැසක් සමගින්- නිපෝන් මෝටර්ස් වෙතින්, 2024 Brand New Bajaj CT-100ES හෝ 2024 Brand New Bajaj Discover 125 යතුරු පැදියක් ඔබත් අදම මිලදී ගන්න.👍🔥

🎀 සහතික කළ සේවා වාර 03
💥 Tool kit එකක්
💥 Bike manual
💥 SLS වයිසර් සහිත හෙල්මට් 1
💥 Handsfree කට්ටලයක්
💥 Fork Boots 02
💥 Number Plate Brackets
🎁යතුරු කට්ටලයක්
🎁රයිඩින් ග්ලාස්
ඇතුළු තවත් බොහෝ දෑ....

2024 Brand New Bajaj CT-100ES යතුරුපැදියක් සඳහා Rs.60,000/= හා
2024 Brand New Bajaj Discover 125 යතුරුපැදියක් සඳහා Rs.40,000/=
විශේෂ වට්ටමක් හිමි වේ. ඉක්මන් කරන්න මෙම සුවිශේෂී දීමනාව 2024 ඔක්තොම්බර් මස 18 දින තෙක් පමණි.🔥

🚀🚀🚀 මෙම අසමසම දීමනා නිපෝන් මෝටර්ස් වෙතින්ම පමණි.


Lease යන්න බැරිද? CRIB එකේ හිටියටත් කමක් නෑ Lone එකක් අපි දෙනවා.🤝

🔴 පෙට්‍රල් ලීටරයකින් 80km කට වඩා වැඩි දුරක් ධාවනය කළ හැකි.💸⛽ -New Bajaj CT-100ES සඳහා මූලික ගෙවීම රු: 102950/= හා Document charges පමණි සහ New Bajaj Discover 125 සඳහා මූලික ගෙවීම Rs.145700 හා Document charges පමණි , තවද අඩුම පොලී අනුපාත යටතේ අඩුම වාරික.

වැඩිදුර තොරතුරු පහතින් 👇👇👇

අපගේ සුවිශේෂී සේවාව....
🔴 රස්තියාදුවකින් තොරව අවම ලියකියවිලි යටතේ ලීසිං පහසුකම් ලබා ගැනීමේ හැකියාව📃🖊️

🔴 එවලේම යතුරුපැදිය රැගෙන යාමේ හැකියාව

🔴 🔅ඔබගේ පරණ යතුරුපැදිය(ඕනෑම වර්ගයක) අපට ලබා දී Brand new Bajaj CT-100ES යතුරුපැදියක් හෝ Discover 125 යතුරුපැදියක් ලබා ගැනීමේ හැකියාවද ඇත🔅

(මෙම අනගි අවස්ථාව නිපෝන් මෝටර්ස් වෙතින්ම පමනයි)

🔴30000km හෝ වසර 02ක වගකීම

🔴 ඉලෙක්ට්‍රික් ස්ටාර්ට්⚡

🔴 ඉන්ධන මාපකය🎚️

🔴 USB චාර්ජින්📲

🔴 ඇලෝයි වීල්ස්🛞

🔴 නොමිලේ සර්විස් වාර දෙකක්

🔴 අවම නඩත්තු වියදම🫰💵

⚠️️සතියේ දින 7ම උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා විවෘතව ඇත.

වැඩි විස්තර සදහා අමතන්න
📳0775498004
📳0776291288
📳0713178285

✴*කොන්දේසි සහිතයි*✴
48 Views