Bajaj CT-100 2024 Motorbike Brand New
Posted by Shani International on 2024-11-21 9:37 am, Nugegoda
| |||
Contact | 077 741 5704 | Price | Negotiable |
Make | Bajaj | Model | CT-100 |
YOM | 2024 | Mileage (km) | 0 |
Engine (cc) | 100 | Start Type | Kick / Electric |
Details | වසර 30 ක අඛණ්ඩ යතුරු පැදි අලෙවිය, අමතර කොටස් අංශය සහ සේවා අංශය සමඟ පාරිභෝගික විශ්වාසය දිනූ ශානි ඉන්ටර්නැෂනල් වෙතින්......... නවතම CT 100 ES යතුරුපැදි මිලදී ගන්නා ඔබට ....... යතුරු පැදියේ මිල 637,950/- 🛑 අවම මූලික ගෙවීම Rs131,000/- පමණක් ගෙවා යතුරුපැදිය රැගෙන යන්න. (ෆිනෑන්ස් පදනම මත Rs:60,000/-ක මිල අඩු කිරීමෙ විශේෂ දීමනාවක්) + (යතුරුපැදිය ලියාපදිංචිය සහා රක්ෂණාවරණය නොමිලේ) 🤙නොමිලේ හෙල්මට් 02 🔹අවම ලියකියවිලි යටතේ කඩිනමින් ) යතුරුපැදි මිලදී ගත් දා පටන් අප ඔබ සමගයි ❤ 💥ශානි ඉන්ටර්නැෂනල් අපෙන්ම පමණයි ..... 🤙 නිදහස් සේවාවන් 07 ( Free Services ) ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ලබා දෙන නිදහස් සේවාවාර 2 සමගින් අපෙන් ඔබට........... 1 st Service - 750km (Free) 2 nd Service - 2000KM (Free ) 3rd Service -5000km - (Free) 4th Service -10000km (Free) 5th Service - 20000km (Free ) 6th service - 30000KM (Free) 7th service - 40000KM ( Free) 🤙අමතර කොටස් සඳහා වට්ටම්(Discount) සහිත ප්රමුඛතා කාඩ්පතක්.. 🤙ඔබගේ යතුරු පැදිය දුම් පරීක්ෂාව ට පෙර නොමිලේ පරික්ෂා කර දීම සහ තත්ව පරීක්ෂා වාර්තාවක් (කොන්දේසි සහිතයි) 🔹30000km හෝ අවුරුදු දෙකක වගකීම🤩 🔹පෙට්රල් ලීටරයකින් 80km කට වඩා වැඩි දුරක්...💸⛽ (සම්මත තත්වයන් යටතේ 👍 ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ අධීක්ෂණය යටතේ ඇති නවීන අංග උපාංග හා තාක්ෂණයෙන් යුතු සේවා ස්ථානය 💥🧑🔧⚒️🛠️ Online කාර්මික සේවා උපදෙස් Online අමතර කොටස් සේවාව 👍ඔබගේ යතුරු පැදියේ ඕනෑම කාර්මික දෝෂයකදී ඔබ ළඟටම පැමිණ සේවා සැපයිය හැකි පුහුණු කාර්මිකයන් සමඟ ... (කොළඹ දිස්ත්රික්කයේ ඇතුළත) 👍පැය 24 ක්රියාත්මක හදිසි කාර්මික උපදෙස් අංශය. ⚒️⛏️🛠️ 👍වගකීම් කාලසීමාවේදී සිදුකරන සියලුම සේවාවන් සිදු කරගත හැකි වීම. 👍 මෙම පහසුකම් සියල්ල එකම ස්ථානයකින් ලබා ගත හැක්කේ shani international අපෙන්ම පමණයි. 💥යතුරු පැදිය අළවියෙන් පසුවද විශිෂ්ට සේවාවක් ලබා දිය හැකි එකම ස්ථානය💥 📌️ඩේවිඩ් පිරීස් මෝටර් සමාගමේ යතුරු පැදි අලෙවි,අමතර කොටස් සහ සේවා නියෝජිත ශානි ඉන්ටර්නැෂනල් නො.501, හයිලෙවල් පාර, විජේරාම,නුගේගොඩ. | ||
32 Views
|