Bajaj CT-100 2024 Motorbike Brand New
Posted by Anura on 2024-11-23 9:45 am, Piliyandala
| |||
Contact | 077 785 7601 | Price | Negotiable |
Make | Bajaj | Model | CT-100 |
YOM | 2024 | Mileage (km) | - |
Engine (cc) | 100 | Start Type | Kick / Electric |
Details | 🔴🔴අලුත් CT100 මිලදී ගන්නා සැමට සුවිශේෂ දීමනා රැසක් සමග අඩුම මූලික ගෙවීම. 🔥ලංකාවේ කොහේ හිටියත් ආ සැනින් එසැනින් ලීසිං පහසුකම්. 💥CRIB එකේ හිටියටත් කමක් නෑ Loan එකක් අපි දෙනවා විස්තර දැනගන්න පහළම බලන්න.මූලික ගෙවීම 102,950/- + ලියාපදිංචිය +රක්ෂණය ගෙවිය යුතුයි 🔴ලීසින් හරහා මිලට ගැනීමේදී රු.60,000/- ක Discount 2024.11.30 තෙක් පමණි. 🔥Package 1🔥 🔴නොමිලේ ටැංකිය පිරෙන්න තෙල් හෝ බ්ලූටූත් එයාර්පොඩ් සමඟ පටි 7 ස්මාර්ට් ඔරලෝසුව 🔴නොමිලේ SLS වයිසර් සහිත හෙල්මට් 2 🔴නොමිලේ ලෙදර් ජැකට්ටුව හෝ Rain coat. 🔴නොමිලේ Power Bank හෝ මෝටර්සයිකල් කවරය හෝ Multipurpose bag. 🔴නොමිලේ ටැංකි කවරය 🔴නොමිලේ සීට් කවරය 🔴නොමිලේ ඉදිරිපස ෆෝක් බූට් 2 🔴නොමිලේ පිටුපස ශොක් කවර 2 🔴නොමිලේ Handle & liver grips (4 Pcs) 🔴නොමිලේ අංක තහඩු රඳවන 2 🔴නොමිලේ Water proof ෆෝන් කවරය 🔴නොමිලේ Android/Apple USB කේබලය 🔴නොමිලේ බෝතල් රඳවනය 🔴නොමිලේ ටූල් කිට් 🔴නොමිලේ මෝටර් සයිකලයේ අත්පොත 🔴සේවා වාර 5 ක් දක්වා වැඩ කුලී නොමිලේ 🔴වසර දෙකක හෝ 30,000 kms වගකීම ------------------------------------------ 🔥Package 2🔥 🔴නොමිලේ Stand Fan. 🔴නොමිලේ SLS වයිසර් සහිත හෙල්මට් 🔴නොමිලේ ලෙදර් ජැකට්ටුව හෝ Rain coat. 🔴නොමිලේ ටැංකි කවරය හෝ සීට් කවරය 🔴නොමිලේ ඉදිරිපස ෆෝක් බූට් 2 🔴නොමිලේ පිටුපස ශොක් කවර 2 🔴නොමිලේ Handle & liver grips (4 Pcs) 🔴නොමිලේ අංක තහඩු රඳවන 2 🔴නොමිලේ ටූල් කිට් 🔴නොමිලේ මෝටර් සයිකලයේ අත්පොත 🔴සේවා වාර 5 ක් දක්වා වැඩ කුලී නොමිලේ 🔴වසර දෙකක හෝ 30,000 kms වගකීම ⭕මූලික ගෙවීම Rs.131,385/- +Registration + Insurance ( Insurance & Registration Finance මගින් ද ලබා ගත හැකිය.) මාසික වාරිකය 60 x 12,847/- 54 x 13,599/- 48 x 14,559/- 36 x 17,520/- 30 x 19,939/- 24 x 23,610/- 18 x 29,787/- 12 x 42,227/- AFL charges Rs.4,250/- 💥 මූලික ගෙවීම වැඩිකර මාසික වාරිකය අඩුකර ගත හැක. ⭕මූලික ගෙවීම Rs.131,385/- ( with Insurance & Registration) මාසික වාරිකය 60 x 13,914/- 54 x 14,706/- 48 x 15,718/- 36 x 18,848/- 30 x 21,409/- 24 x 25,301/- 18 x 31,852/- 12 x 45,055/- AFL charges Rs.4,250/- විකුණුම් මිල Price රු.637,950/- Prices are subject to change without prior notice. ------------------------------------------ RMV Charges - Cash 6,980/- | Finance 10,980/- ✔ලියාපදිංචියට පාස්පෝට් ප්‍රමාණයේ චායාරූප 2ක් සහ හැඳුනුම්පතේ පැහැදිලි photocopy 1 ⭕𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑹𝒆𝒈𝒊𝒔𝒕𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝒏𝒖𝒎𝒃𝒆𝒓𝒔 අදාල රජයේ මුදල් ගෙවා ලබා ගත හැකිය. ඉහත දීමනා (Offers) සීමිත කාලයක් සඳහා පමණක් වලංගු වේ. ------------------------------------------------------- 𝐑𝐨𝐚𝐝𝐫𝐨 𝐄𝐧𝐭𝐞𝐫𝐩𝐫𝐢𝐬𝐞 Sales Dealer for David Pieris Motor Company (Lanka) Ltd Moratuwa Road Piliyandala (පිළියන්දල සිට කටුබැද්ද දෙසට මීටර 500යි. | 500m from Piliyandala town towards Katubedda. 🌏ගමන් මාර්ගය සඳහාFor driving guides, type Roadro Enterprise on Google Maps 🌏 Finance Companies AMF |Assetline|Commercial Credit | Asia Asset | HNB & DJ Trding Loan -------------------------------------- ⭕Loan එකේ මූලික ගෙවීම 102,950 + Registration + Insurance ගෙවිය යුතුයි .3rd party okay. 60 X 14,585.00 54 X 15,509.00 48 X 16,667.00 36 X 20,139.00 24 X 27,083.00 18 X 34,028.00 12 X 47,917.00 (එකවර ගෙවා නිම කිරීමේදී ඉදිරියට ඇති පොළිය සම්පූර්ණයෙන් ම ඉවත් කෙරේ.) අවශ්‍ය වන්නේ ගැනුම්කරුගේ සහ ඇපකරුවන්ගේ ID copy ,පදිංචිය සනාථ කිරීමට ලියවිල්ලක් (Proof of Electricity bill/Water bill/GS certificate), රු.30/- මුද්දරයක් සහ ගැණුම්කරුගේ පාස්පෝට් ප්‍රමාණයේ චායාරූප 4ක් පමණි. ---------------------------------------------------------------- 👉ඔබගේ මෝටර්සයිකලය 🛵 අපිට දී අලුත්ම අළුත් Bajaj මෝටර්සයිකලයට මාරුවෙන්න Photos 𝑾𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑 කරන්න ------------------------------------------------------- 🔖වසර 22ක පාරිභෝගික සේවාවේ අත්දැකීම් 🔖ඇසෙට්ලයින් වාරික ගෙවීමේ මධ්‍යස්ථානය | ||
74 Views
|