Bajaj Discover 135 2010 Motorbike (Used)
Posted by SENUKA DISON on 2024-11-16 6:38 am, Minuwangoda
| |||
Contact | 074 063 4692 | Price | Negotiable |
Make | Bajaj | Model | Discover 135 |
YOM | 2010 | Mileage (km) | 2 |
Engine (cc) | 135 | Start Type | Kick / Electric |
Details | බයික් එක අනතුරට පත් වූ නිසා ගලවන ලද BAJAJ DISCOVER 135CC එන්ජිම 🔥එන්ජිමට හානි වී නොමැත 🔥අවුරුද්දකින් START කර නොමැත (එන්ජිමේ සද්ද බද්ද එන්නෙ නෑ) 🔥එකපාරක්වත් බෝර් කරලා නෑ 🔥එන්ජිමට අදාල සියලුම කොටස් තියනවා COIL එක ඇරෙන්න 🔥එන්ජිමට පේන්ට් එක ගහලම දෙනවනම් 48,000ක් වත් ඕනේ 🔥ඔරිජිනල් ආපු විදිහටම 🔥අද තත්වයේ හැටියට එන්ජිමක් ඕය ගානට වඩා වටිනවා (මුදල් හදිස්සියකට දෙන්නෙ) ගොඩක් අය කියපු එකක්:- තව ඔය Timing chain adjuster එකේ ඇනේ නැති වෙලා පස්සෙ දාපු එකක් Timing chain Adjest කරලද කියලා ඒකෙන් බලන්න බෑ😂 🙄වෙන එන්ජිමේ ප්‍රශ්න නිසා නෙමෙයි මේකේ PAPERS RMB එකෙන් නැති වෙලා පස්සේ රෙජිස්ටර් උනේ (2016 එතකොට BDR නම්බර් එකක් / නිශ්පාදිත වර්ශය 2010 බයික් එකේ) Disc Model එකක් 😑බයික් එකත් තියනවා මහ ගෙදර කොටස් පාවිච්චියට ගන්න තත්වයේ නෑ 🔥එන්ජිම Accident එකෙන් පස්සෙම ගැලෙව්වා එතකොට Petrol leak වෙලා තිබ්බ නිසා ඔය ගානට එන්ජිමේ පාට වෙනස් වෙලා තියෙන්නෙ 🔴පොත Finance කරලා තිබුනේ බේරලා හරවලා දුන්නා/Potha natha/Chasis natha/wenath parts natha 🔥කොටස් කොටස් වශයෙන් හරි දෙනවා මිල:- Rs.25,000 LAST PRICE (නිවසේ පාවිච්චි කල වාහනයක්) 🔥වෙන පට්ට ගහපු එන්ජින් එකක් ගන්නෙ නැතුව හොද එන්ජින් එකක් අඩුවට 🔥Kick Shaft/Gear Shaft එකේ ඉදන්ම ඔරිජිනල් Kick පැඩ්ල් එකත් ඔරිජිනල්මයි තියෙන්නෙ photo වලින් පේන විදිහටම තියනවා 🔵Start කරලා බලලා අරන් යන්න, 💢ස්ටාර්ට් කරන්න💥 👉Maginto Coil එකයි 👉Wiring එකයි 👉Starter Coil එකයි 👉Carbulator එකයි 👉Carbulator Hose එකයි තිබුනම ඇති 💢Adu Parts walata Ganak adu karala Engine eke conditions walata hariyanna gana dala thiyenne.Balanne nathuwa ganan katha karanna bari ganan katha karanna epa.Serious Buyers Only.Mint Conditions.No Tucklers please. ASWANA, MINUWANGODA, | ||
52 Views
|