Bajaj Discover 2010 Motorbike (Used)

Posted by SENUKA DISON on 2024-11-24 6:13 am, Minuwangoda

Contact

074 063 4692

Price

Negotiable

Make

Bajaj

Model

Discover

YOM

2010

Mileage (km)

2000

Engine (cc)

135

Start Type

Kick / Electric

Details

බයික් එක අනතුරට පත් වූ නිසා ගලවන ලද BAJAJ DISCOVER 135CC එන්ජිම

🔥එන්ජිමට හානි වී නොමැත

🔥අවුරුද්දකින් START කර නොමැත
(එන්ජිමේ සද්ද බද්ද එන්නෙ නෑ)

🔥එකපාරක්වත් බෝර් කරලා නෑ

🔥එන්ජිමට අදාල සියලුම කොටස් තියනවා COIL එක ඇරෙන්න

🔥එන්ජිමට පේන්ට් එක ගහලම දෙනවනම් 48,000ක් වත් ඕනේ

🔥ඔරිජිනල් ආපු විදිහටම

🔥අද තත්වයේ හැටියට එන්ජිමක් ඕය ගානට වඩා වටිනවා
(මුදල් හදිස්සියකට දෙන්නෙ)

ගොඩක් අය කියපු එකක්:-
තව ඔය Timing chain adjuster එකේ ඇනේ නැති වෙලා පස්සෙ දාපු එකක් Timing chain Adjest කරලද කියලා ඒකෙන් බලන්න බෑ😂
🙄වෙන එන්ජිමේ ප්‍රශ්න නිසා නෙමෙයි

මේකේ PAPERS RMB එකෙන් නැති වෙලා පස්සේ රෙජිස්ටර් උනේ (2016 එතකොට BDR නම්බර් එකක් / නිශ්පාදිත වර්ශය 2010 බයික් එකේ)
Disc Model එකක්

😑බයික් එකත් තියනවා මහ ගෙදර කොටස් පාවිච්චියට ගන්න තත්වයේ නෑ

🔥එන්ජිම Accident එකෙන් පස්සෙම ගැලෙව්වා එතකොට Petrol leak වෙලා තිබ්බ නිසා ඔය ගානට එන්ජිමේ පාට වෙනස් වෙලා තියෙන්නෙ

🔴පොත Finance කරලා තිබුනේ බේරලා හරවලා දුන්නා/Potha natha/Chasis natha/wenath parts natha

🔥කොටස් කොටස් වශයෙන් හරි දෙනවා

මිල:- Rs.28,000
LAST PRICE
(නිවසේ පාවිච්චි කල වාහනයක්)

🔥වෙන පට්ට ගහපු එන්ජින් එකක් ගන්නෙ නැතුව හොද එන්ජින් එකක් අඩුවට

🔥Kick Shaft/Gear Shaft එකේ ඉදන්ම ඔරිජිනල් Kick පැඩ්ල් එකත් ඔරිජිනල්මයි තියෙන්නෙ photo වලින් පේන විදිහටම තියනවා

🔵Start කරලා බලලා අරන් යන්න,
💢ස්ටාර්ට් කරන්න💥
👉Maginto Coil එක නෑ
👉Carbulator එක නෑ

💢Adu Parts walata Ganak adu karala Engine eke conditions walata hariyanna gana dala thiyenne.Balanne nathuwa ganan katha karanna bari ganan katha karanna epa.Serious Buyers Only.Mint Conditions.No Tucklers please.

ASWANA,
MINUWANGODA,
40 Views