Bajaj RE 2008 Three Wheel (Used)

Posted by Kaveesha Gimhan on 2024-06-18 5:56 pm, Maharagama

Bajaj RE Three Wheel Sri Lanka

Contact

071 934 9513

Price

Rs. 720,000 (Ongoing Lease)

Make

Bajaj

Model

RE

YOM

2008

Mileage (km)

50

Gear

Manual

Fuel Type

Petrol

Options

-

Engine (cc)

175

Details

💥🛺දැන්වීම හොඳින් කියවා අමතන්න ☎️
💥🛺ලියකියවිලි සියල්ල ඇත 💯
💥🛺එන්ජිම හොඳයි 💯
💥🛺ධාවනය හොඳයි 💯
💥🛺දිරුම් කිසිවක් නොමැත💯
💥🛺නිව් පේන්ට් 💯
💥🛺 අලුත් ටයර් 💯
💥🛺 අලුත් රෙද්ද💯
💥🛺 ශීට් ලෑලී /පන්ච් කවර සියල්ල අලුත් 💯
💥🛺කිසිම අඩු පාඩුවක් නෑ
💥🛺වර්ෂය2008 💯
💥🛺කෑලී තුන අලුත් වීදුරුව💯
💥🛺Qr 4 stroke

💥🛺 ලයිශන් ඉන්ශුවරන්ස් ඉදිරියට ඇත💯

💥🛺පිටුපස රිම් දෙකම අලුතින් දමා ඇත 💯

💥🛺වයිපර් මෝටරය බ්රෑන්ඩ් නිව් 💯
💥🛺 පින් එක අලුතින් ගසා ඇත. 💯
💥🛺 රේසර් තුනම අලුත් /බ්‍රේක් ලයිනර් තුනම අලුත් /බ්‍රේක් වොශර් තුනම අලුත් /පොම්ප වොශර් අලුත් සියල්ල අලුතින් දමා ඇත. 💯
💥🛺 ස්ටාර්ට් මෝටර් / කාබ්ලේටර් අලුත් 💯


🤑ගාන 720000
🤑ලීසින් එකක් අවශ්‍යනම් දාලා දෙන්න පුලුවන් ( )
🛣මහරගම පන්නිපිටියෙ තියෙන්නේ
☎️☎️අමතන්න 0719349513
❓(දැනට ලීසින් නැත).
🔥සුපිරියක් සොයන්නෙකුට
212 Views