සියළුම බර හා සැහැල්ලු වාහන එන්ජින් සහ ගියර් බොක්ස් අළුත්වැඩියාවන් එන්ජින් රීබෝරින් ,රී ස්ලීවින් ,ක්රෑන්ක් කැපීම හෙඩ් බ්ලොක් අළුත්වැඩියාවන් සදහා for All

Posted by Lal Hettiarachchi on 2024-11-10 11:04 pm, Katunayake

 සියළුම බර හා සැහැල්ලු වාහන එන්ජින් සහ ගියර් බොක්ස් අළුත්වැඩියාවන් එන්ජින් රීබෝරින් ,රී ස්ලීවින් ,ක්රෑන්ක් කැපීම හෙඩ් බ්ලොක් අළුත්වැඩියාවන් සදහා All Sri Lanka

Contact

0726374033

Name

Lal Hettiarachchi

Location

Katunayake

Ad Date

Price

Negotiable

Part Name

සියළුම බර හා සැහැල්ලු වාහන එන්ජින් සහ ගියර් බොක්ස් අළුත්වැඩියාවන් එන්ජින් රීබෝරින් ,රී ස්ලීවින් ,ක්රෑන්ක් කැපීම හෙඩ් බ්ලොක් අළුත්වැඩියාවන් සදහා

More Details

ඔබ⁣ගේ වාහනයේ එන්ජිම ගෙවිලද ඔයිල් පිච්චෙනවද ඔයිල් දම දමා දුවන්න එපා ඉක්මනින් ම එන්ජිම අළුත්වැඩියා කර ගන්න මෝටර් රථවාහන ක්ෂෙත්‍රයේ විශේෂ දැනුමක් ඇති ලාල් හෙට්ටිආරච්චි මහතා ලවා ඔබගේ වාහනය පරීක්ෂා කරවා ගෙන අවශ්‍යය කටයුතු ටික පමණක් කරගන්න සියළුම ජපන් ,ඉන්දියා ,කොරියානු ,චීන ,ඇතුළු ඕනෑම වාහනයකට අවශ්‍යය හෙඩ් ,බ්ලොක් ,ක්රෑන්ක් ආදී අමතර කොටස් ඕනෑ තරම් තියනවා ඔබට තියෙන්නේ වාහනය රැගෙන එන්නයි ගෙනියන්නයි විතරයි සියළුම අළුත්වැඩියාවන් කරලා හොදටම පදම් කරලා වසර 10 ක් භයනැතුව දුවන්න හදලා දෙනවා විස්වාසය තමයි අපේ අංක 1 අමතන්න 0726374033 - 0727784021 ලාල් හෙට්ටිආරච්චි (Automobile Specialist ) වසර 40 ක් මෝටර් රථවාහන සහ කාර්මික පුහුණු කිරීමේ ක්ෂෙත්‍රයේ පළපුරුදු ඇති ලාල් හෙට්ටිආරච්චි මහතා ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සියළුම කටයුතු සිදුවන බැවින් ජෙනුයින් සහ නියම අමතර කොටස් යොදා ඔබගේ වටිනා වාහනය හරියාකාරව අළුත්වැඩියා කර ගන්න අමතන්න Call -Whats app 0726374033 - 0727784021
57 Views