Chevrolet BEAT 2011 Car (Used)
Posted by Jinendra on 2024-11-18 6:23 pm, Homagama
| |||
Contact | 076 170 7118 | Price | Rs. 3,250,000 |
Get Leasing | Central Finance වෙතින් මාසික වාරිකය රු.1852 සිට ලීසිං පහසුකම්. | ||
Make | Chevrolet | Model | BEAT |
YOM | 2011 | Mileage (km) | 151000 |
Gear | Manual | Fuel Type | Petrol |
Options | AIR CONDITION, POWER STEERING, POWER WINDOW | Engine (cc) | 1200 |
Details | 🚗 Cherovelet Car for Sale – Ready to Drive! 🚗 🌟 Key Features & Highlights: 🔋 New Battery – Recently replaced for hassle-free starts. 🚗 Four Brand-New Tyres – Ensuring safety and long-lasting performance. ⚙️ New Starter Motor – Smooth and reliable ignition. 🛋️ Interior in Brand-New Condition – Spotless, clean, and comfortable. ✅ 100% Working Condition – No electrical or mechanical troubles. 🚗 Just Buy & Drive – No repairs needed for more than 2 years! ✈️ Selling Reason – Owner migrating overseas. 👥 Ownership Details: 🥈 Second Owner – However, the book is still under the first owner's name (transfer can be arranged if needed). 🛠️ Well-Maintained – All service records available; company-maintained car. 📊 Genuine Mileage – No tampering, completely trustworthy. 🚺 Perfect for Lady Drivers: 🚘 Easy to Drive – Compact and smooth handling for convenience. ⚙️ Manual Gear – (Optional: We can help convert to Auto Gear with the expertise of our extreme automobile technicians if desired). 🔧 Spare Parts Availability: ✅ Easily available for long-term maintenance. 📲 Contact Us: 📱 WhatsApp Before Calling – Convenient communication for inquiries. 💼 A Fantastic Deal – Don’t Miss Out! කරුණාකර දුරකථන ඇමතුම් ගැනීමට විස්තරය හොඳින් කියවා ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් අමතන්න. ( කාර්ය බහුල බැවින් වට්සප් කිරීම අගය කරමි ) මෙම මෝටර් රථය ඉතාම අනර්ඝ තත්වයේ පවතින අතර කම්පැනිය විසින් නඩත්තු කළ සියළු සර්විස් රෙකොර්ඩ්ස් සහිත කාරයකි. මා විසින් පෞද්ගලිකව පරිහරණය කරන ලද අතර විකුණන්නේ මා විදේශ ගත වන නිසාවෙනි. අලුතෙන්ම යෙදූ ටයර් හා අලුත් බැටරියක් යොදා ඇති අතර කිසිදු සැඟවුණු දෝෂයක් නොමැත. ඉතා හොඳ කාරයක් සොයන කෙනෙක් පමණක් විමසන්න. ඉදිරියේදී ධාවන තත්වය මත ඔයිල් මාරු කිරීමක් හැරුණු කොට කිසිදු කරදරයකින් තොරව ධාවනය කිරීමට හැකියාව ඇත. මෙය මැනුවල් කාර් රථයක් වන නිසා කිසියම් අයෙක් මෙය මිළඳී ගැනීමෙන් පසු ඔටෝ ගියර් කිරීමකට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහාද විශ්වාසනීය සේවාවක් සඳහා සම්බන්ධ කළ හැකිය. මම මෙහි දෙවන අයිති කරු වන අතර තවමත් වාහනය පළමු අයිතිකරුගේ නමට පවතී. ඔබට අවශ්‍යනම් එය ට්‍රාන්ස්ෆර් කර ලබා දිය හැකිය. | ||
537 Views
|