වාහනේ අළුත් උනත් පරන උනත් අපි සලකනවා සියළුම බර හා සැහැල්ලු වාහන එන්ජින් සහ ගියර් බොක්ස් අළුත්වැඩියාවන් එන්ජින් රීබෝරින් ,රී ස්ලීවින් ,ක්‍රෑන්ක් කැපීම හෙඩ් බ්ලොක් අළුත්වැඩියාවන් සදහා TATA ,LEYLAND සහ සියළුම ජපන් ,චීන ,ඉන්දීය ,කොරියානු වාහන අමතර කොටස් for All
Posted by Lal Hettiarachchi on 2024-11-28 5:14 pm, Katunayake
| |||
Contact | 0726374033 | Name | Lal Hettiarachchi |
Location | Katunayake | Ad Date | |
Price | Negotiable | Part Name | වාහනේ අළුත් උනත් පරන උනත් අපි සලකනවා සියළුම බර හා සැහැල්ලු වාහන එන්ජින් සහ ගියර් බොක්ස් අළුත්වැඩියාවන් එන්ජින් රීබෝරින් ,රී ස්ලීවින් ,ක්‍රෑන්ක් කැපීම හෙඩ් බ්ලොක් අළුත්වැඩියාවන් සදහා TATA ,LEYLAND සහ සියළුම ජපන් ,චීන ,ඉන්දීය ,කොරියානු වාහන අමතර කොටස් |
More Details | ඔබගේ වාහනයේ එන්ජිම ගෙවිලද ඔයිල් පිච්චෙනවද ඔයිල් දම දමා දුවන්න එපා ඉක්මනින් ම එන්ජිම අළුත්වැඩියා කර ගන්න මෝටර් රථවාහන ක්ෂෙත්රයේ විශේෂ දැනුමක් ඇති ලාල් හෙට්ටිආරච්චි මහතා ලවා ඔබගේ වාහනය පරීක්ෂා කරවා ගෙන අවශ්‍යය කටයුතු ටික පමණක් කරගන්න සියළුම ජපන් ,ඉන්දියා ,කොරියානු ,චීන ,ඇතුළු ඕනෑම වාහනයකට අවශ්‍යය හෙඩ් ,බ්ලොක් ,ක්‍රෑන්ක් ආදී අමතර කොටස් ඕනෑ තරම් තියනවා ඔබට තියෙන්නේ වාහනය රැගෙන එන්නයි ගෙනියන්නයි විතරයි සියළුම අළුත්වැඩියාවන් කරලා හොදටම පදම් කරලා වසර 10 ක් භයනැතුව දුවන්න හදලා දෙනවා විස්වාසය තමයි අපේ අංක 1 අමතන්න 0726374033 - 0727784021 ලාල් හෙට්ටිආරච්චි (Automobile Specialist ) වසර 40 ක් මෝටර් රථවාහන සහ කාර්මික පුහුණු කිරීමේ ක්ෂෙත්රයේ පළපුරුදු ඇති ලාල් හෙට්ටිආරච්චි මහතා ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සියළුම කටයුතු සිදුවන බැවින් ජෙනුයින් සහ නියම අමතර කොටස් යොදා ඔබගේ වටිනා වාහනය හරියාකාරව අළුත්වැඩියා කර ගන්න අමතන්න Call -Whats app 0726374033 - 0727784021 ඒ සමඟ ඔබට අවශ්‍යය ජපන් ,චීන ,ඉන්දීය ,කොරියානු ,ඉතාලි ,වාහන වල සියළුම අළුත් ,සහ රීකන්ඩිෂන් අමතර කොටස් කරදරයක් නැතිව සපයා දීමට සහ Currier මගින් සැපයීමට ද අපිට පුළුවන් 0726374033. | ||
174 Views
|