GPS trackers with mic and engine stop for All

Posted by Galle on 2021-04-25 12:00 am, Galle

 GPS trackers with mic and engine stop All Sri Lanka

Contact

0766242106

Name

Galle

Location

Galle

Ad Date

Price

Rs. 6,850

Part Name

GPS trackers with mic and engine stop

More Details

mic with engine cutoff

contact -0766242106
Galle Matara shop

obata awashya anekuth wahana set ho video recording dvr cameras,subwoofers,android set, normal 7 inch video set, athulu anekuth car audio ape shop eke atha}

අප ආයතනයෙන් GPS Tracker සවිකළ යුත්තෙ ඇයි?


අපගේ ආයතනය කිසිඳු ආකරයක බාල වර්ගයේ DEVICE භාවිතා නොකිරිම.

වසරක වගකීම් කාලයක් ඇත.

අලවියෙන් පසු අති විශිෂ්ට විශ්වාසවන්ත සේවාවක් සලසන ලංකාවේ ඇති එකම ආයතනය

නවීන තාක්ෂණික ශිල්ප ක්රම,විශ්වාසනීය සේවාව,

අප සතුව ඇති මනා පලපුරැදු හා දැනුමැති කර්මික ශිල්පීන් ලවා ඔබගේ අවශ්යතාවයන් කිසිදු රස්තියාදු වීමක් නොමැතිව වගකීමක් සහිතව සපුරාලමි.

ඔබගේ සහය සදහා පාරිභෝගික සේවා මධ්යස්ථානයක් GPS tracker වෙනුවෙන්ම පවත්වාගෙන යන ලංකාවේ එකම ආයතනය



මෝටර් බයික්, ත්රීරෝද රථ , මෝටර් රථ , ලොරි රථ ඇතුළු ඕනෑම වාහනයක් සඳහා මෙය සවිකළ

හැක.

දිනෙන් දින වෙනස් වන තාක්ෂණය සමඟ අපගේ ආයතනය සතුව ඇති මෘදුකාංග යාවත්කාලීන කිරීම සිදුකරන අතර ඒ සඳහා මනා පළපුරුද්ද දේශීය හා විදේශීය engineer පිරිසක් සම්බන්ධව සිටීම

-------------------------------------------------------------------------------------------------------------------------------------

GPS එකක් ඔබගේ රථවාහනයටත් සවිකළ යුත්තෙ ඇයි?

මෙම GPS තාක්ෂණය මගින් ඔබගේ වටිනා රථවාහන ඇති ස්ථානය නිවැරදිව දැනගැනීම හැකියව ඇති අතර ගමන් ගන්නා දිශාව, වේගය ඇතුළු බොහෝ විස්තර පරිඝණකය ,ටැබ්ලටය ,හො ජංගම දුරකතනය මගින් නැරඹීමට හැකිය

ඔබ සතුව වාහන කිහිපයක්ම ඇත්නම් සියලුම වාහන එකම වේලාවකදි නැරඹීමේ හැකියාව.

වසරක්දක්වා ධාවනය වු මාර්ගය නිවැරදිව දැනගත හැකිවීම.

sms එකක් මගින් වාහනයේ එන්ජිම නවතාලීමට හැකි අතර නැවත ඔන අවසර දෙනතුරු වාහනය නැවත start කිරීමට නොහැක.

ඔබගේ වාහනයේ විදුලිය විසන්ධි කළද මෙහි තිබෙන Backup Battery යෙන් පැය 4ක් දක්වා වාහනය නිරීක්ෂණය කිරීමේ හැකියාව

වාහනය ඇතුලත කුමක් සිදුවනවාද යන්න tracker එකට ඇමතුමක් ලබාගෙන සවන් දිය හැක...

ඔබගේ රියදුරන් ඔබට කරන වංචා නිවරදිව දැනගැනීමට හා ඔවුන් ගමන් කල මාර්ගයන් නිවරදිව නිරීක්ශනය කරගැනීමේ හැකියාව.

වාහනයේ battery හෝ ඔබගේ වාහනයට සවිකර ඇති GPS tracker ගැලවීමට උත්සහ කළහොත් ඔබට කෙටි පණිවිඩයක් මගින් දැනුම් දීම

ඔබගේ වාහනය අධි වේගයෙන් ධාවනය කිරීම සඳහා සූදානම් වෙන අවස්ථාවේ කෙටි පණිවිඩයකින් ඔබව දැනුවත් කිරීම

ඔබගේ වාහනය නිරීක්ෂණය සඳහා Android and iPhone apps සහිත වන අතර web browser හරහාද නිරීක්ෂණය කිරීමට ඇති හැකියාව



-----------------------------------------------------------------------------------------------------------------------------------

සියලුම GPS tracker අළුත්වැඩියාව

පැරණි GPS tracker අන්තර්ජාල නැවත සම්බන්ය

අපගේ සේවාවන් සෙනසුරාදා, ඉරිදා ඇතුළු සෑම රජයේ නිවාඩු දිනයන්හීද ලබාගත හැකිය

පවතින ආරක්ෂක තත්වය මත කිසිදු අයුරකින් GPS tracker වෙනත් ස්ථානයන්ට courier ආයතන මගින් courier නොකරන අතර අපගේ නියෝජිතයන් විසින් වාහනය සඳහා සවිකර දීම පමණක් සිදුකරයි

ඔබ සතුව GPS tracker සවිකර ඇති වාහනයක් තබා ගැනීම සඳහා wdරක්ෂක අමාත්යංශය උපදෙස් පරිදි බලයලත් නියෝජිතයෙකු නිකුත් කරන අවසරය තිබිය යුතුය

එම අවසරය හිමි වන්නේ wdරක්ෂක අමාත්යාංශය මගින් අනුමත සවිකරගන්නා මධ්යස්ථානයකින් පමනක් බව කරුණාවෙන් සලකන්න.

ඔබ නීතිය නොදන්නාකමින් විවිධ වංචනික පුද්ගලය ඔබ රවටා ඔබගෙන් අයුතු ලාභ ප්රයෝජන ලබා ගන්නා බව කරුණාවෙන් සලකන්න

GPS සවිකර ගැනීමේදී ආරක්ෂක අමාත්යාංශය හා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ පහත නීති රෙගුලාසිවලට යටත් වන බව කරුණාවෙන් සලකන්න

ඔබගේ මෙන්ම රටේ ආරක්ෂාව පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන්න
83 Views