Honda CD125 2003 Motorbike (Used)

Posted by Chanaka on 2022-05-13 3:34 pm, Kegalle

Honda CD125 Motorbike Sri Lanka

Contact

077 102 0108

Price

Rs. 530,000

Make

Honda

Model

CD125

YOM

2003

Mileage (km)

53000

Engine (cc)

125

Start Type

Kick / Electric

Details

TN නම්බර්  CD 125 Benly 

 බයික් එක සුපිරියටම තියනව. හදන්ඩ අඩුපාඩු මොකුත් නෑ. පදින්ඩ ගන්න කෙනෙකුට සුපිරී...


Engine එක හොදටම හොදයි 
Total Condition එක 90%
Tyre පිටුපස අලුත්, ඉස්සරහ 70% විතර හොදයි
ගියර් 5
150 chasse 
On light 

57000km වගේ දුවල තියෙන්නෙ…

Document 100% clear
ලයිසන් ඉන්ෂුවරන්ස් updated 
Open පේපර් තියෙන්නෙ..
Id copy තියනව

 

Rs530000යි ගාන

බයික් එක බලල මිල ගනන් සාකච්ඡා කර ගත හැක
බයික් එක තියෙන්නෙ දැරණියගල
391 Views

Honda Motorbikes in Sri Lanka | Honda CD125 Motorbikes in Sri Lanka
Honda CD125 2003 Motorbikes in Sri Lanka | Honda CD125 Motorbikes in Kegalle Sri Lanka