Honda Civic EK3 1998 Car (Used)
Posted by Lakmal on 2024-09-16 11:01 am, Colombo
| |||
Contact | 076 706 0956 | Price | Rs. 3,575,000 |
Get Leasing | Central Finance වෙතින් මාසික වාරිකය රු.1852 සිට ලීසිං පහසුකම්. | ||
Make | Honda | Model | Civic EK3 |
YOM | 1998 | Mileage (km) | 145688 |
Gear | Manual | Fuel Type | Petrol |
Options | AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW | Engine (cc) | 1500 |
Details | 🚀 Honda Civic EK3 🚀 එන්ජිම සහ දාවනය හොදම තත්වයෙන්. 🚀 සියලුම ලයිට්ස් මීටර් වැඩ(speed, heat,petrol) 🚀 ලියකියවිලි සියල්ලසම්පූර්ණයි.ලයිසන් 2025/6 දක්වා ඇත. 🚀 ඔරිජිනල් ඩීප් ඇලෝ වීල්. 🚀 USB සෙටප්. 🚀 රිවස් කැමරා. 🚀 රිමෝට් Alarm Security System. 🚀 ලෝ ප්‍රොෆයිල් අලුත් ටයර්ස්. 🚀 ඔරිජිනල් වෙල්වට් සීට්. 🚀 ඔරිජිනල් අපෝස්ටින්. 🚀 පවර් ශටර්ස් 100%. 🚀 ටින් බොඩි. දිරුම් නොමැත.අවශ්‍ය නම් ඉහලට ඔසවා පෙන්විය හැක. 🚀 A/C 100% මොඩිෆයිඩ් A/C කම්ප්‍රසර්. 🚀 ශොක්ස් 100% 🚀 පවර් ස්ටියරින් 100%. 🚀 රේඩියටර් ෆෑන් අලුතින් යොදා ඇත. 🚀 original පොත. 🚀 අනතුරු රහිත ඔරිජිනල් එන්ජින් රූම්.ඔරිජිනල් ගම් මූට්ටු. 🚀 paint 100% 🚀 මුලු මුදල 3575000 ක් පමනයි. 🚀 අවශ්‍ය නම් ෆිනෑන්ස් පහසුකම් සපයා දිය හැක. 🚀 පරීක්ෂාවෙන් පසුව පමනක් මිල ගනන් සාකච්ඡා කල හැක. 🚀 ඉක්මනින් විකිනීමට අමතන්න 🚀 කොට්ටාව පිලියන්දල 255 බස් පාරේ සිද්දමුල්ල නාගහ හංදිය බැටරි කඩේ අසල ඔටෝ සෝන් ආයතනයේදී පරීශාකල හැක. ඔබ පත්වන අපහසුතාවය වලක්වා ගැනීම සදහා පැමිනීමට පෙර දුරකතන ඇමතුමක් ලබා දීමට කාරුණික වන්න 🚀 0767060956. | ||
3431 Views
|