Honda Dio 2016 Motorbike (Used)

Posted by Ananda Lal on 2024-12-20 9:40 am, Kuliyapitiya

Honda Dio Motorbike Sri Lanka

Contact

077 678 7105

Price

Rs. 455,000

Make

Honda

Model

Dio

YOM

2016

Mileage (km)

33000

Engine (cc)

110

Start Type

Kick / Electric

Details

📌ලියාපදිංචි වර්ෂය - 2016.✍️🗓️

📌නිශ්පාදිත වර්ෂය - 2015.

📌පලමු අයිතිකරු.

📌එන්ජින් 100% හොද මට්ටමෙන් පවතී.💯

📌පේන්ට් සහ බොඩි කන්ඩිශන්(BODY CONDITION) - හොද තත්වයේ පවතී💯.

📌කුලියපිටියේ තියෙන්නෙ.

📌ලයිසන් සහ ඉන්ශුවරන්ස් සියල්ල සම්පුර්ණයි.📑✔

📌ටයර් 2 - 95% හොදම මට්ටමේ ඇත.

📌රිම් දිරාපත් වී හෝ හිල් වී කිසිදු දෙයක් නොමැත,රිම් 2 ම හොදම තත්වයෙන් තිබේ💯.

📌බැටරි 🔋 - 100% හොද මට්ටමේ ඇත.

📌 ලයිට් / හෝර්න් / ස්වීච් සිග්නල් සියල්ල වැඩ ✔ 🥰❤️.

📌හොදම තත්වයේ යතුරුපැදියක් සොයන්නෙකුට.💯✔️

📌මිල - රු455,000.💸💰

📌යතුරුපැදිය පරීක්ෂා කිරමෙන් පසු මිල ගනන් සාකච්ඡා කර ගත හැක🤝.

📌අවශ්‍යනම් ලීසිං පහසුකම්ද සලසා දිය හැක.🤝📉
(එසේ නැතහොත් ඔබට සරිලන ෆිනෑන්ස් කම්පැනියක් හරාහාද ලීසීං දමා ගත හැක🤝)



☎️වැඩි විස්තර සදහා අමතන්න ☎️
🔽
📞0776787105📞

🪀Whats Appඅංකය🪀
🔽
📞074-2749486📞
43 Views