Honda Little CUB JAPAN 2015 Unregistered (Recondition) Motorbike

Honda Little CUB JAPAN Motorbike Sri Lanka

Contact Number

0718337717

Contact
Person

Udara Hettiarachchi

Location

Wattala

Ad Date


(Ad is older than 1 month)

Price

Rs. 170,000

Make

Honda

Model

Little CUB JAPAN

Year

2015

Engine (cc)

50

Start Type

Kick / Electric

Options

-

Views

1148

Mileage (km)

16127

More details

🛵🛵🛵ජපානයේ HONDA Little Cub Coffee Brown/Metallic Silver & Green color bikes available.

4 Gear, Self Start in Best condition...Low mileage only 16425 km done..

සහ නවතම ITALIAN VESPA DESIGNED CLASSIC SCOOTERS සහ අනෙකුත් සියලුම 50cc මෝටර් සයිකල් දැන් අප වැලිසර-මහබාගේ පිහිටි TRENDMAKERZ Yard Store වෙත ලැබී ඇත.මෙහිදී ඔබගේ අවශ්යතාවය පරිදි විවිධ මාදිලි රැසකින් එකම වහලක් යටදී ඔබට අවශ්ය මෝටර් සයිකලය/ ස්කූටරය තෝරා ගැනීමේ අවස්ථාව අප විසින් සලසා දෙනු ලැබේ.

🛵🛵🛵☎️ 0777856657/0718337717

🤩👉ඔබට අවශ්ය විටෙකදී දෙදෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකි පරිදි පසුපස ආසනය පහසු මිලට අප විසින් නිර්මාණයය කර දෙනු ලැබේ.👈🤩

All bikes are 4 Stroke/self start and auto.(SPARE PARTS AVAILABLE.) SPECIAL DISCOUNTS/BENEFITS ON CASH SALES(Cash price Rs 185,000 with free benefits) ....

🤲වස්ර එකහමාරකට අඩු කාලයකදී classic **scooter 150කට අධික ප්රමාණයක් අලෙවි කර ඇති අප විසින් විසින්ඔබ සඳහාම ආරම්භ කර ඇති අපගේ නවතම වැලිසර පිහිටි Cycle Works-Kiribathgoda (Mr Dhammika-0778670346/0772309483) සහ DAR-Japanese 50cc Scooter/motor bike Repair Centre (0717633730) ලංකාවේ ප්රථම වරට ඔබට අවශ්ය සියලුම 50cc අමතර කොටස් සමග අප වෙතින් මිලදී ගන්නා සියලුම මෝටර් සයිකල් ස්කූටර් සඳහා ඕනෑම අලුත් වැඩියා කිරීම්ක් සමග අමතර කොටස් ලබා දීමට අප විසින් පහසු මිලට සිදු කර දෙනු ලබන බව දන්වා සිටින්නේ ඉතා සතුටිනි 👈

🎁 සෑම මිලදී ගැනීම්ක් සඳහාම Free Carburetor tune up, නවතම පැති කන්නාඩි යුවලක් සමග වසරක වගකීමක් සහිත නවතම බැටරියක් නොමිලේ ලබා දෙනු ලැබේ.මීට අමතරව ලීසිං පහසුකම් යටතේ නවතම හෙල්මටයක්/ සම්පූර්ණ රක්ෂණ ආවරණය/Free Valuation...

🌈ඉතාමත් සහනදායි ලීසිං පහසුකම යටතේ එකවර රුපියල් 30,000/- ක මුදලක් හෝ ඊට වැඩි මුදලක් ඔබගේ පහසුව පරිදි ගෙවා නිවස්ට රැගෙන යා හැක. ලීසිං පහසුකම ලබා ගන්නා මුදල,

1. රුපියල් 120,000/- නම් රුපියල් 7,778/- බැගින් වාරික 24

2. රුපියල් 130,000/- නම් රුපියල් 8,393/- බැගින් වාරික 24

3. රුපියල් 140,000/- නම් රුපියල් 9,007/- බැගින් වාරික 24

4. රුපියල් 150,000/- නම් රුපියල් 9,623/- බැගින් වාරික 24 න් ගෙවා නිම කළ හැක.

**Hardened Raw Aluminum සහ Tempered ABS Plastic වලින් නිපදවා ඇති බැවින් කිසි දින දිරා පත් නොවේ.(බාල යකඩෙන් නිපදවා ඇති Indian scooter වස්ර දෙකකට අඩු සුළු කාලයක් තුළදී දිරාපත් වීම ආරම්භ වේ)

🤲 විවිධ වර්ග රැසකින් ඔබගේ සිත්ැඟි පරිදි තෝරා ගැනීම් කරගත හැක.

🤲සියලුම scooter/Motor bikes සිලින්ඩර ධාරිතාව 50 වන බැවින් ඉතාමත් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවය ලබාගත් හැක.( Octane 95 පෙට්රල් භාවිත කරන විට ලීටරේට කිලෝමීටර් 80 දක්වා ඉන්ධන කාර්යක්ෂමතාව ඇත. Up to 80 km/l)

🛵 පැයට කිලෝමීටර් 60ක වේගයෙන් ධාවනය කල හැකි අතර එහි ආරක්ෂක පද්ධතිය ඔබ මෙන්ම ස්කූටරයද සොරසතුරන්ගෙන් ආරක්ෂා කරන දෙයි. 🛵 ඉතා පහසු වාරිකවලින් ගෙවීම් සඳහා ලීසිං පහසුකම් ලබාදෙනු ලැබේ. 🛵 50cc සිලින්ඩර ධාරිතාව සහිත 100% ඝෝෂාකාරී ශබ්ද වලින් තොර Boosted එන්ජිම්.

🛵 Huge under seat capacity & floor board carries 50kg bag of cement or Gas cylinder easily ....

🎁 සෑම මිලදී ගැනීම්ක් සඳහාම Free Carburetor tune up, නවතම හෙල්මටයක්/ සම්පූර්ණ රක්ෂණ ආවරණය/Free Valuation(ලීසිං පහසුකම් යටතේ පමණි), නවතම පැති කන්නාඩි යුවලක් සමග වසරක වගකීමක් සහිත නවතම බැටරියක් නොමිලේ ලබා දෙනු ලැබේ.............

😁 රුපියල් 170,000/- සිට 🌈එකවර මුදල් ගෙවා මිලදී ගැනීමේදී පළමුවන අයිති අයිතිකරු යටතේ ලියාපදිංචි ගාස්තු අප විසින් දරනු ලැබේ(ලියාපදිංචි ගාස්තුව 100% නොමිලේ).

☎️ 0777856657/0718337717
Report a problem


Honda Motorbikes in Sri Lanka | Honda Little CUB JAPAN Motorbikes in Sri Lanka | Honda Little CUB JAPAN 2015 Motorbikes in Sri Lanka