Honda New Japan TODAY EFI 2023 Motorbike Unregistered (Recondition)

Posted by Bikez N' Scootz (BNS) on 2024-08-25 4:19 am, Wattala

Honda New Japan TODAY EFI Motorbike Sri Lanka

Contact

077 785 6657

Price

Rs. 295,000

Make

Honda

Model

New Japan TODAY EFI

YOM

2023

Mileage (km)

4563

Engine (cc)

48

Start Type

Kick / Electric

Details

Japanese Honda TODAY-EFI (Highest F-Grade) Mini Urban Scooters for Sale/Service/Repair @This is some text Wattala-Mahabage.(Never Used in Sri Lanka)
AVAILABLE IN MULTIPLE VIBRANT COLORS IM BRAND NEW CONDITION with 06 Months Limited Warranty from the Market Leader for Mini Urban Scooters; Bikez N' Scootz ...Wattala-Mahabage.
Metallic Golden Browne color, EFI/4 Stroke engine with added power even fits for 2 passengers(Free Back seat & Back Foot rests installed if needed)/Cute & compact design enables smaller users to handle easily even with 48cc plates at a maximum speed of 60kmh with fuel economy of 70kmh++, Dual combi brake system..(Never Used in Sri Lanka)
සියලුම අමතර කොටස් සහ නිපුණ ස්ථීර තාක්ෂණික කාර්ය මණ්ඩලයකින් සමන්විත බැවින් ජපන් යතුරුපැදි සඳහා ශ්‍රී ලංකාව තුළ මාස 06ක වගකීමක් සියලුම ජපන් යතුරැපැදි සදහා ලබා දෙන එකම ආයතනය Bikez N’ Scootz (BNS) වන අපි වෙමු.
We are the only agent who offers 06 months Warranty in Sri Lanka for Japanese Urban Scooters since we are the pioneers in not only Japanese Urban Scooters but also almost all the spare parts/repairs & skilled technical crew.
We are Bikez N' Scootz(BNS)THE ONE-STOP SHOP FOR ALL JAPANESE(මෙරට තුළ භාවිත නොකළ) Japanese Helmets..(@ Wattala-Mahabage)
දකුණු පළාත සඳහා රුපියල් 2500/- සහ 5000/- අතර සහනදායි මුදලකට කඩවතින් ඇරඹෙන අධිවේගී මාර්ග බස් රථ Highway Balloon suspension Bus මගින් සලසා දෙනු ලැබේ. 👉ඔබත් නවතම ලියාපදිංචිය යටතේ මෙරට තුළ භාවිත නොකළ ජපන් යතුරුපැදියක් විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?
👉නැත්නම් දැනටමත් ලියාපදිංචි කළ ජපන් යතුරුපැදියක් සියළු ලියකියවිලි සහිතව, විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?
👉එසේත් නැතිනම් 48cc අංකනය යටතේ ආදායම් බලපත්‍රය/ලියාපදිංචි කිරීම/රියැදුරු බලපත්‍රය/කරදරකාරී දුම් සහතිකය ලබා ගැනීම සහ වාහන රක්ෂණය ලබා ගැනීම අනිවාර්ය නොවන වසරකට රුපියල් 50,000/-වැඩි අමතර
👉එහෙමත් නැත්නම් වයස අවුරුදු 15 සහ 18 වයස් සීමා වල පසුවන දරුවන් සඳහා සහ විවිධ සුළු ශරීර ආබාධ හේතු කරගෙන රියදුරු බලපත්‍ර ලබාගත නොහැකි එමෙන්ම කලින් ලබා ගත් රියයදුරු බලපත්‍රය පසුකාලීනව ඇතිවූ ශරීර ආබාධ හේතු කරගෙන අලුත් කර ගත නොහැකිව පසුතැවෙන ඔබ සඳහා 48cc අංකනය යටතේ රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ හැකි Japanese Mini Urban Scooter එකක් සොයන්නෙක්ද? එමෙන්ම පෙට්‍රල් මිල සහ යතුරු පැදි මිල ඉහළ යමින් පවතින මෙවැනි යුගයක එදිනෙදා ගමන් බිමන් ඉතාමත් අඩු වියදමින් කාර්යක්ෂමව සහ පෙර පැවති මිලටම ජපන් යතුරුපැදි මිලදී ගැනීම සඳහා සහ සියලුම අමතර කොටස් සමග සියලුම නඩත්තු /රෙපයාර් වගකීමක් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් එකම වහලක් යටදී ලබා දෙන ජපන් යතුරු පැදි අලෙවිකරණය සඳහා ලංකාවේ එකම අංගනය වන වසර සංඛ්‍යාවක් වෙළඳපොළට නිකුත්කර ඇති වත්තල මහබාගේ පිහිටි Bikez N' Scootz(BNS) වන අප ආයතනය වෙත පැමිණ සිය ගණනක් වූ යතුරු පැදි අතරින් ඔබගේ යතුරුපැදිය සිතැඟි පරිදි තෝරා ගන්න.
🤲👉 මිලදී ගනු ලබන සෑම යතුරු පැදියක් සඳහා මාස හයක වගකීමක් සමඟ වසරක වගකීමක් සහිත නවතම බැටරියක් නවතම පැතිකන්නාඩි යුගලක් සහ QI Wireless Japanese panasonic Power Bank එකක් නොමිලේ...
☎ 0777856657/0755856657
256 Views