Honda TODAY 50 Japanse 2016 Unregistered (Recondition) Motorbike

Honda TODAY 50 Japanse Motorbike Sri Lanka

Contact Number

0718337717

Contact
Person

Udara Hettiarachchi

Location

Wattala

Ad Date


(Ad is older than 1 month)

Price

Rs. 140,000

Make

Honda

Model

TODAY 50 Japanse

Year

2016

Engine (cc)

50

Start Type

Kick / Electric

Options

-

Views

1001

Mileage (km)

6893

More details

🛵🛵🛵ජපානයේ HONDA ආයතනය මගින් නිෂ්පාදිත නවතම Honda Today 50(Black) EFI & Carburetor model සියයට සියයක් ඝෝෂාකාරී ශබ්ද වලින් තොර වන අතර උපරිමය 80 km/l දක්වා පැට්‍රල් කාර්යක්ෂමතාවය ලබා දදෙන පරිදි නිපදවා ඇති Eco concept scooter දැන් වැලිසර-මහබාගේ පිහිටි TRENDMAKERZ Yard Store වෙත ලැබී ඇත.

🛵🛵🛵☎️ 0777856657 / 0718337717

All bikes are 4 Stroke/self start and auto. (SPARE PARTS AVAILABLE.)

🤩👊SPECIAL DISCOUNTS/BENEFITS ON CASH SALES....

🤲වස්ර එකහමාරකට අඩු කාලයකදී **scooter 150කට අධික ප්‍රමාණයක් අලෙවි කර ඇති අප විසින් විසින්ඔබ සඳහාම ආරම්භ කර ඇති අපගේ නවතම Cycle Care-Kiribathgoda(0778670346) & වැලිසර පිහිටි DAR-Japanese 50cc Scooter Repair Centre (0717633730) වෙතින් ඔබට අවශ්‍ය සියලුම 50cc අමතර කොටස් සමග ඕනෑම අලූත් වැඩියා කිරීම්ක් අප විසින් පහසු මිලට සිදු කර දෙනු ලැබේ.👈

🎁 සෑම මිලදී ගැනීම්ක් සඳහාම Free Carburetor tune up, නවතම පැති කන්නාඩි යුවලක් සමග වසරක වගකීමක් සහිත නවතම බැටරියක් නොමිලේ ලබා දෙනු ලැබේ.නවතම හෙල්මටයක්/ සම්පූර්ණ රක්ෂණ ආවරණය/Free Valuation(ලීසිං පහසුකම් යටතේ නොමිලේ ලබාදෙනු ලැබේ) .....

🌈ඉතාමත් සහනදායි ලීසිං පහසුකම යටතේ එකවර රුපියල් 40,000/- ක මුදලක් හෝ ඊට වැඩි මුදලක් ඔබගේ පහසුව පරිදි ගෙවා නිවස්ට රැගෙන යා හැක. ලීසිං පහසුකම ලබා ගන්නා මුදල,

1. රුපියල් 120,000/- නම් රුපියල් 7,778/- බැගින් වාරික 24

2. රුපියල් 130,000/- නම් රුපියල් 8,393/- බැගින් වාරික 24

3. රුපියල් 140,000/- නම් රුපියල් 9,007/- බැගින් වාරික 24

4. රුපියල් 150,000/- නම් රුපියල් 9,623/- බැගින් වාරික 24 න් ගෙවා නිම කළ හැක.

**Hardened Raw Aluminum සහ Tempered ABS Plastic වලින් නිපදවා ඇති බැවින් කිසි දින දිරා පත් නොවේ.(බාල යකඩෙන් නිපදවා ඇති Indian scooter වස්ර දෙකකට අඩු සුළු කාලයක් තුළදී දිරාපත් වීම ආරම්භ වේ)

🤲 විවිධ වර්ග රැසකින් ඔබගේ සිත්ැඟි පරිදි තෝරා ගැනීම් කරගත හැක.

🤲සියලුම scooter සිලින්ඩර ධාරිතාව 50 වන බැවින් ඉතාමත් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවය ලබාගත් හැක.( Octane 95 පෙට්‍රල් භාවිත කරන විට ලීටරේට කිලෝමීටර් 80 දක්වා ඉන්ධන කාර්යක්ෂමතාව ඇත. Up to 80 km/l)

🛵 පැයට කිලෝමීටර් 60ක වේගයෙන් ධාවනය කල හැකි අතර එහි ආරක්ෂක පද්ධතිය ඔබ මෙන්ම ස්කූටරයද සොරසතුරන්ගෙන් ආරක්ෂා කරන දෙයි. 🛵 ඉතා පහසු වාරිකවලින් ගෙවීම් සඳහා ලීසිං පහසුකම් ලබාදෙනු ලැබේ. 🛵 50cc සිලින්ඩර ධාරිතාව සහිත 100% ඝෝෂාකාරී ශබ්ද වලින් තොර Boosted එන්ජිම්.

🛵 Huge under seat capacity & floor board carries 50kg bag of cement or Gas cylinder easily ....

🎁 සෑම මිලදී ගැනීම්ක් සඳහාම Free Carburetor tune up, නවතම හෙල්මටයක්/ සම්පූර්ණ රක්ෂණ ආවරණය/Free Valuation(ලීසිං පහසුකම් යටතේ පමණි), නවතම පැති කන්නාඩි යුවලක් සමග වසරක වගකීමක් සහිත නවතම බැටරියක් නොමිලේ ලබා දෙනු ලැබේ.............

😁 රුපියල් 155,000/- 🌈එකවර මුදල් ගෙවා මිලදී ගැනීමේදී පළමුවන අයිති අයිතිකරු යටතේ ලියාපදිංචි ගාස්තු අප විසින් දරනු ලැබේ(ලියාපදිංචි ගාස්තුව 100% නොමිලේ).

☎️ 0777856657 / 0718337717
Report a problem


Honda Motorbikes in Sri Lanka | Honda TODAY 50 Japanse Motorbikes in Sri Lanka | Honda TODAY 50 Japanse 2016 Motorbikes in Sri Lanka