JAC 12 Ft Full Body Truck 2024 Lorry Brand New
Posted by Gayantha Dissanayake on 2024-11-08 3:31 am, Colombo
| |||
Contact | 077 380 4444 | Price | Negotiable |
Make | JAC | Model | 12 Ft Full Body Truck |
YOM | 2024 | Mileage (km) | - |
Gear | Manual | Fuel Type | Diesel |
Options | AIR CONDITION, POWER STEERING, POWER WINDOW | Engine (cc) | 2746 |
Details | JAC 12 Feet Brand New Truck 2024 Rs. 7,115,000 + VAT With over 50 years of international recognition, JAC Brand New Truck is the most selling number one truck in Sri Lanka with over 20 years of Sri Lankan trust. Brand New -0 ( zero) Mileage 2746 CC Diesel Turbo Engine Exhaust Brake Tire - Redial 6.50 ×16 (Rear Double Wheel) Rear bed - Length 12 Feet / Width 5.5 Feet Brake - Hydraulic & ABS Front & Rear Upper Leaf Factory Fitted A/C , Power Steering, ABS, USB Setup , Crystal Lights, Radial Tyers, Adjustable Driver Seat, Tilt Able Cabin , High Fuel Economy, Power Shutter, Remote Key, Digital Meter Panel, Double Battery, Fog Lamps, Cruise Control, Central Locking, Reverse Warning, Cargo Body Side Door, Comfortable Cabin options, Low Turning Radius, Remote Key ● Registration free. ● 2 years or 50,000 km warranty. ●03 Labor free Services. ●Up to 15% Discounts for Spare Parts.* ●Special Discounts for Accident Repairs.* **HURRY UP TO RESERVE YOUR TRUCK. ** **FINAL PRICE**!! **LIMITED STOCKS AVAILABLE** Why you should Buy JAC Truck? - JAC is the best affordable truck for your business income. - Presently the highest second hand value. - High availability of genuine spare parts, Durability & comfort-ability of maintenance. - Guaranteed the best fuel economical truck - Appropriate modern design suits for the present-day ------------------------------------------------------------------------- *JAC අඩි 12 බ්‍රෑන්ඩ් නිව් ලොරි* Rs. 7,115,000 + VAT JAC අඩි 12 ෆුල් බොඩි ට්‍රක් (Full Body) අවුරුදු 50 කට අධික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිතව දිවයිනේ අවුරුදු 20 කට වැඩි ශ්‍රී ලාංකික විශ්වාසය දිනු JAC බ්‍රෑන්ඩ් නිව් ට්‍රක් රථ ඔබ ගෙවන මුදලට ඉහලම වටිනාකමක් ලබාදෙන ලංකාවේ අංක 01 (එකේ) ට්‍රක් රථය. බ්‍රෑන්ඩ් නිව් (0 Millage) 2746cc ඩීසල් ටර්බෝ එන්ජිම ටයර් - රෙඩියල් 6.50 × 16 (පසුපස ද්විත්ව රෝද) පසුපස පැටවූම් තට්ටුව - දිග අඩි 12 / පළල අඩි 5 ½ තිරිංග - හයිඩ්‍රොලික් සහ ABS ඉදිරිපස සහ පසුපස උඩු දුනු තාක්ෂණය ජෙනුයින් A/C පද්ධතිය, පවර් ස්ටියරින් (Power Steering), ABS බ්‍රේක්, USB සෙටප් සහ රේඩියෝ, ක්‍රිස්ටල් ලයිට්, රේඩියල් ටයර්, සිරු මාරු කල හැකි රියදුරු ආසනය, නව ෂෙල්, පහසුවෙන් එසවිය හැකි කැබින්, , ඉහළ ඉන්ධන පිරිමැස්ම, පවර් ෂටර්, සෙන්ට්‍රල් ලොක්, රිවස් එලාම්, ඩිජිටල් මීටරය, ඩබල් බැටරි, නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත සුවපහසු කැබින්, රිමෝට් යතුර, ඉතා පහසුවෙන් හැරවිය හැකි බව • ලියාපදිංචිය නොමිලේ. • අවුරුදු 2 ක් හෝ කිලෝමීටර 50,000km ක වගකීමක්. • කම්කරු නිදහස් සේවා වාර 03 ක් (Labor free services). • අමතර කොටස් සඳහා වට්ටම් 15% දක්වා. * • අනතුරු අලුත්වැඩියාවන් සඳහා විශේෂ වට්ටම්. * **ඉක්මන් කරන්න** විශේෂ වට්ටම සමගින් අදම ඔබත් JAC ට්‍රක් රථය ඔබේ ව්‍යාපාරයේ දියුණුවේ සහකරු කරගන්න. **විශේෂිත මිල තොග අවසන් වන තුරු පමණි** ඔබ JAC ට්‍රක් රථයක් මිලදී ගත යුත්තේ ඇයි ? •ඔබගේ ව්‍යාපාරයේ ආදායමට ගැලපෙන වාරිකයක් යටතේ ලබා ගත හැකි හොදම ට්‍රක් රථය වීම •වර්තමානයේ ඉහල නැවත විකුණුම් මිලක් පැවතීම •අවශ්‍යතරම් අමතර කොටස් පැවතීම, දිගු කල්පැවැත්ම සහ නඩත්තුවේ පහසුව •ඉතා ඉහල ඉන්ධන පිරිමස්මක් සහතික කර තිබීම •කාලයට ගැලපෙන නවීන පෙනුමකින් යුක්ත වීම *Terms & Condition Apply | ||
1472 Views
|