KTM Rc 350 2021 Motorbike (Used)

Posted by Amodh Indeewara on 2022-05-26 5:19 pm, Weligama

KTM Rc 350 Motorbike Sri Lanka

Contact

076 615 1299

Price

Rs. 980,000

Make

KTM

Model

Rc 350

YOM

2021

Mileage (km)

25000

Engine (cc)

125

Start Type

Electric

Details

සියල්ලම කම්පැනි සර්විස් කරල තියෙන්නේ. කම්පැනියෙන් පිට ඇනයක්වත් දාල නෑ. සියලුම සර්විස් රෙකෝඩ් සහිතයි. සීරීමක්වත් නෑ. පණ වගේ පාවිච්චි කරේ.පවුලේ සියලුමදෙනා විදෙස් ගතවන නිසා විකුනන්නේ. අලුත්ම බැලුන් ටයර් දාල තියෙන්නේ. මම ටිකක් කාර්‍යබහුලයි එක නිසා මිලගනන් ඔබට ගැලපෙනවනම් පමනක් call ගන්න කරුනිකව ඉල්ලන්නෙ bro. ඕනැම ආකාරයකට පරීක්ශා කරන්න පුලුවන් ඔයාට . KTM හි බලයලත් නියෝජිත david peris motor company ආයතනයට ගොස් තත්වය පරික්ශා කර හැක අපේ ලගමයි work shop එක තියෙන්නේ.
4297 Views

KTM Motorbikes in Sri Lanka | KTM Rc 350 Motorbikes in Sri Lanka
KTM Rc 350 2021 Motorbikes in Sri Lanka | KTM Rc 350 Motorbikes in Weligama Sri Lanka