Mahindra BOLERO ABS SAFETY 2022 Lorry (Used)
Posted by Thanuja on 2025-01-30 9:47 am, Gampaha
| |||
Contact | 070 664 6230 | Price | Negotiable |
Get Leasing | Central Finance වෙතින් මාසික වාරිකය රු.2486 සිට ලීසිං පහසුකම්. | ||
Make | Mahindra | Model | BOLERO ABS SAFETY |
YOM | 2022 | Mileage (km) | 1000 |
Gear | Manual | Fuel Type | Diesel |
Options | AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW | Engine (cc) | 2520 |
Details | එයාර් කන්ඩිෂන් පවර් ස්ටියරින් 10000km ORIGINAL MILEAGE. දුම් වාර්තා පිලිවෙලට ඇත. 2022-2025 COMPANY WORANTY. 2 KEY 🗝️ කැටි ලොක් කම්පැනි සර්විස් රෙකෝඩ් සියල්ල ඇත. ඔරිජිනල් කම්පැනි ටයර් 5 කට් ග්ලාස් 4 කැනපි රෙජිස්ටර් කර ඇත. STEEL ROOF TOP. පසුපස ආසන ඇත. ස්නොකල් . රිමි කප්. නයිටි විෂන් රිවස් කැමරා. USB TV BLUETOOTH SET. අනතුරු කිසිවක් නැත100% ඔරිජිනල් පේන්ට් 100% බර වැඩ කර නැත ගෙදර පාවිච්චි ය පමණයි.🤝🤝 , ඔරිජිනල් මයිලෙජ් සහිත අඩු ධාවනය,ලක්ෂ 4.50 පමණ වටිනා පසුපස ආසන ඇති කැනපිය සහිත බැරැන්ඩි නිව් කන්ඩිෂන් බොලෙරො රථයකි. 🤔බලන්න දෙයක් නැත 🤔 👍👍 👍සුපිරියකි👍👍👍 🦊වාහන වෙළෙන්දන් බොරුවට කතා කරන්න එපා 🦊 | ||
204 Views
|