Mahindra BOLERO SAFETY ABS 2020 Pickup (Used)
Posted by Thanuja on 2025-01-12 1:39 pm, Gampaha
| |||
Contact | 070 664 6230 | Price | Negotiable |
Get Leasing | Central Finance වෙතින් මාසික වාරිකය රු.1852 සිට ලීසිං පහසුකම්. | ||
Make | Mahindra | Model | BOLERO SAFETY ABS |
YOM | 2020 | Mileage (km) | 14000 |
Gear | Manual | Fuel Type | Diesel |
Options | AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW | Engine (cc) | 2520 |
Details | 1st OWNER D/AC එයාර් කන්ඩිෂන් පවර් ස්ටියරින් MADE IN INDIA 🇨🇮 ඔරිජිනල් මයිලෙජ් දුම් වාර්තා පිලිවෙලට ඇත. 2020-2025 දක්වා ඔරිජිනල් ටයර් MRF 5 XX10 SHINE ඇලොවීල් ඉදිරිපස KDH එජස්ටබල් සීට් 2 පසුපස ආසන. D/AC වැඩ 100% 2 කී කැට්ලොක් කම්පැනි සර්විස් රෙකෝඩ් සියල්ල ඇත. සෙෆ්ටි ABS බෙරේක්. රිවස් කැමරා USB TV සවුන්ඩ් සෙටප් කට් ග්ලාස් කැනපි රෙජිස්ටර් කර ඇත. අනතුරු කිසිවක් නැත 100 ඔරිජිනල් පේන්ට් 100% බර වැඩ කර නැත.ගෙදර පාවිච්චි ය පමණයි 🤝🤝 ඉන්දියාවේ නිෂ්පාදිත 🇨🇮 ඔර්ජිනල් මයිලෙජ් සහිත බැරැන්ඩි නිව් කන්ඩිෂන් ඩුවල් AC බොලෙරො රථයකි. බලන්න දෙයක් නැත. 👍👍සුපිරියකි👍👍 🦊වාහන වෙළෙන්දන් බොරුවට කතා කරන්න එපා.🦊 | ||
109 Views
|