Mahindra BOLERO 2018 Pickup (Used)
Posted by Thanuja on 2024-12-20 8:10 am, Gampaha
| |||
Contact | 070 664 6230 | Price | Negotiable |
Get Leasing | Central Finance වෙතින් මාසික වාරිකය රු.1852 සිට ලීසිං පහසුකම්. | ||
Make | Mahindra | Model | BOLERO |
YOM | 2018 | Mileage (km) | 8500 |
Gear | Manual | Fuel Type | Diesel |
Options | AIR CONDITION, POWER STEERING | Engine (cc) | 2520 |
Details | මැනුවෙල් පොම්ප MADE IN INDIA එයාර් කන්ඩිෂන් පවර් ස්ටියරින් 8500km ඔර්ජිනල් මයිලෙජ් දුම් වාර්තා පිලිවෙලට ඇත. 2018-2024දක්වා ෆී සර්විස් 3 පවා කර නැත. බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන්. DAG- XXXX 2018 ඔරිජිනල් ටයර් 5 MRF ALLOW WHEEL R CAMARA ෆයිනියර් බෆල් කට් ග්ලාස් කැනපි රෙජිස්ටර්. පිටු පස ඇකිලීමට හැකි සීටි 🇨🇮🇨🇮 සැලකිය යුතුයි 🇨🇮🇨🇮 දැනට ලංකාවේ නිෂ්පාදිත MADE IN SRI LANKA කියා පොතේ තිබෙන සෙන්සර් වාහන අතර කලාතුරකින් ලැබෙන ( 8500km) ඉන්දියාවේ නිෂ්පාදිත මැනුවෙල් පොම්ප ඔර්ජිනල් මයිලෙජ් සහිත බැරැන්ඩි නිව් බොලෙරො රථයක් හොයන අයකුට පමණයි. අරං විකුනණ වාහන වෙළෙන්දන් බොරුවට කතා කරන්න එපා.😃 | ||
164 Views
|