Mercedes-Benz E200 W210 1998 Car (Used)
Posted by Lassanacar on 2024-09-29 7:22 pm, Kadawatha
| |||
Contact | 077 725 3787 | Price | Rs. 4,800,000 |
Get Leasing | Central Finance වෙතින් මාසික වාරිකය රු.1852 සිට ලීසිං පහසුකම්. | ||
Make | Mercedes-Benz | Model | E200 W210 |
YOM | 1998 | Mileage (km) | 110000 |
Gear | Manual | Fuel Type | Diesel |
Options | AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW | Engine (cc) | 2000 |
Details | MERCEDEZ BENZ W210 E200 ORIGINAL DIESEL. RS. 4800,000/- හොද තත්වයේ ඔරිජිනල් ඩීසල් ෆුල් ඔප්ශන් බෙන්ස් රතය. සියලුම නවීන උපාන්ග වලින් සමන්විත මෝටර් කාර් රතය. ORIGINAL DUAL AC. එන්ජින් රූම් ඩිකි රූම් ඇතුලත සහ පිටත 100% ඔරිජිනල් පේන්ට්.. BODY 🚗 ENGINE ⚙️ INTERIOR Good. FULL AMOUNT ONLY 4800,000/- ඔරිජිනල් පොත සහ සම්පූර්ණ ඔරිජිනල් මුල් ලියකියවිලි. ඔරිජිනල් යතුරු දෙකම ඇත. ලීසින් නොමැත. දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 4800,000/- ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 13 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ. (ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 35 ක් දක්වා ලීසින් ලබාදිය හැක.) ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. ඩීසල් ලීටරයට 12 13 කිලෝමීටර් වැඩ. ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක. ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත. ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ. ලස්සන කාර් සේල් කඩවත අන්ගනය. (කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ ) 0766 50 75 37 0777 25 37 87. | ||
2212 Views
|