Micro PANDA 2015 Car (Used)

Posted by Lassanacar on 2024-06-20 1:05 pm, Kadawatha

Micro PANDA Car Sri Lanka

Contact

077 725 3787

Price

Rs. 2,395,000

Make

Micro

Model

PANDA

YOM

2015

Mileage (km)

60000

Gear

Manual

Fuel Type

Petrol

Options

AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW

Engine (cc)

1000

Details

MICRO PANDA FULL OPTION 2015.
RS. 2395,000/- 1ST OWNER. NO PREVIOUS.
තනි අයිතිකරු තනි පාවිච්චි කල සුපිරි තත්වයේ ෆුල් ඔප්ශන් මෝටර් කාර් රතය.
AC, POWER SHUTTER , POWER STEERING, ALLOY WHEELS SOUND SET MANY MORE..
අලුත් ටයර් අලුත් බැටරි..
FULLY LODED CAR WITH ALL NEW OPTIONS.
BODY 🚗 ENGINE ⚙️ INTERIOR 100%.
100% ACCIDENT FREE ORIGINAL CAR.
එන්ජින් රූම් ඩිකි රූම් 100%.
සියල්ල හොද තත්වයෙන්ම ඇත..
FULL AMOUNT ONLY 2395,000/
සම්පූර්ණ මිල ලක්ශ 23.95/- (කන්ඩිශන් වාහන සදහා මිලක් නොමැත).
ඔරිජිනල් පොත සහ සම්පූර්ණ ඔරිජිනල් මුල් ලියකියවිලි.
ලීසින් නොමැත.
දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් විසි තුන් ලක්ශ අනූපන්දහසක් වේ...
ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 6 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ.
(ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 18 ක් දක්වා ලීසින් ලබාදිය හැක.)
ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. පෙට්‍රල් ලීටරයට 16 18 කිලෝමීටර් වැඩ.
ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක.
ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත.
ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ.
ලස්සන කාර් සේල් කඩවත අන්ගනය.
(කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ )
0766 50 75 37
0777 25 37 87.
691 Views