Mitsubishi Galant 1991 Car (Used)
Posted by OwNeR on 2024-11-19 11:41 pm, Kurunegala
| |||
Contact | 076 799 9986 | Price | Rs. 1,650,000 |
Get Leasing | Central Finance වෙතින් මාසික වාරිකය රු.1852 සිට ලීසිං පහසුකම්. | ||
Make | Mitsubishi | Model | Galant |
YOM | 1991 | Mileage (km) | 162000 |
Gear | Manual | Fuel Type | Petrol |
Options | AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW | Engine (cc) | 2000 |
Details | 0️⃣7️⃣6️⃣7️⃣9️⃣9️⃣9️⃣9️⃣8️⃣6️⃣ 0️⃣7️⃣0️⃣4️⃣9️⃣9️⃣9️⃣9️⃣8️⃣6️⃣ මුලු මුදල දාසය ලක්ෂ පණස් දාහයි. ( රු 1,650,000/= ) ලක්ෂ 13ක් දක්වා ලීසින් ලබාගත හැක. අත්පිට මුදලට ගාන කතා කර ගත හැක. අතට මුදල් ලැබෙන කාර්, වෑන් සුසුකි ඉන්ටෲඩර්,ජික්සර් බයික්, බජාජ් ඇවෙන්ජර් බයික්, හුවමාරුව සලකා බැලේ. මාවතගම, කුරුණෑගල. 325-0XXX තානාපති කාර්යාලයකින් මිලදීගෙන ඇත. මුල් නම්බරය 98-XXXX . ඔරිජිනල් පොත. ඔරිජිනල් පෙට්රල්. 2000cc SOHC 4G63 එංජිම. සියලුම ලියකියවිලි ඇත. ලයිසන් 2025/05 දක්වා ඇත. ටීවී. ඩීවීඩී. රිවස් කැමරා. ෆුල් ඔප්ෂන් මැනුවල් නිශ්පාදිත වර්ශය 1991 ලියාපදිංචි වර්ශය 2000 ටයර් 4ම අලුත්. බැටරිය හොඳයි ලීටරයට 12ක් වගේකරනවා AC එක්කම. පොටෝවල තත්ත්වයෙ ඇත. අඩුපාඩු : CV දෙක දාන්න ඕන. ඩුයිවර ශටර් එක වැඩ නෑ. වම දොරවල් දෙකට යටින් තැලී ඇත. වින්ඩ්ස්ක්රීන් එකේ ඉරක් ඇත. වින්ඩ්ස්ක්රීන් එකට උඩින් වම් පැත්ත නියපොත්තක පමණ කුඩා දිරුමක් ඇත. පේන්ට් එකේ පැච් කිහිපයක් ඇත. 0️⃣7️⃣6️⃣7️⃣9️⃣9️⃣9️⃣9️⃣8️⃣6️⃣ 0️⃣7️⃣0️⃣4️⃣9️⃣9️⃣9️⃣9️⃣8️⃣6️⃣ | ||
407 Views
|