Mitsubishi L400 Spacegear 1999 Van (Used)

Posted by OWNER on 2024-12-02 12:40 pm, Colombo

Mitsubishi L400 Spacegear Van Sri Lanka

Contact

076 059 7897

Price

Rs. 4,575,000

Get Leasing

Central Finance වෙතින් මාසික වාරිකය රු.1852 සිට ලීසිං පහසුකම්.

Make

Mitsubishi

Model

L400 Spacegear

YOM

1999

Mileage (km)

245000

Gear

Automatic

Fuel Type

Diesel

Options

AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW

Engine (cc)

2500

Details

THIS IS ONE OF THE BEST CONDITION 2WD H NUMBERS SPACE GEAR L400 VAN IN SRILANKA


2500CC INTERCOOLER TURBO ( PAJERO ENGINE)

AUTO GEAR

1999 year manufactured & 2004 registerd ( orginal book clear documents / diesel convert in 2006 )

Fully chamonix kit upgraded van show room condition

Options :-

Power shatter
Power mirror ( duel power )
Remote key ( with 2 remotes & keys )
P/s
Door welcome lights
Auto door ( side door )
Kenwood orginal duel din player
Fornt & revase camara recoder dvr
Pioneer door speakers set 04
Four way entertainments sound system
with under seat subwoofers
Teak interior dashbord
japan adjesterble seat set
Door Curtains
Duel A/C
Japanese elelectrical horn

14 ඇලොවීල් ( 05ම )
Brand new GT ටයර් 04ම

Engine එක සහ gear box ඇතුළුව ධාවන මට්ටම 100%ක්ම හොදම මට්ටමෙන් ඇත ( අරගන හදන්න කරන්න කිසිම අඩුපාඩුවක් නෑ - ගන්න කෙනෙකුට කාලයක් දුවාගන්න පුළුවම් අංක1ට maintance නිසිකාරවම නඩත්තු කල වාහනයක්)

මෙක ඩිසල් කන්වර්ටඩ් නමුත් භාගෙට කන්වර්ට් කල වාහනයක් නෙමෙයි සම්පූර්ණ convertion එක ඔර්ජිනල් l400ම intetcooler turbo එන්ජිම - එකෙම ඩිසල් gear box එක සහ පිටිපස්ස ඩිෆරන්සල් / පොප්ලර්ශාර්ෆ්ට් මිටර් බොඩ් එකෙ ඉදන් - මෙකෙ rpm / speedo ඇතුළුව මිටර්සියල්ලම වැඩ රෙඩියෙටර් එකෙ ඉදන්ම තනි ජපං ඩිසල් 2විල් වැන් එකක පද්දතියම ලංකාවට ගෙන්නලාමරු කරලා තියෙන්නෙ ( සස්පෙන්ශන් පද්දතිය ඇතුළුවම ) ඔනාම micanic වරයෙකු ගෙන්වා හරිආකාරව පරික්ශා කර බලන්න කැමති ඔනාම කෙනෙක් වචනයෙ පරිසමාප්තියෙන්ම හරිම ආකාරව අංගසම්පූර්ණ ඩිසල් පද්දතිය මරුකරන ලද වැන් එකක් / දැනට එන්ජිම 100%ක්ම හොදයි ගොඩක්ම smooth මට්ටෙම තියනවා gear shifting සියල්ලම turbo නිසිආකාරවම වැඩ( එක ඔයිල් කදුළක් ලීක් නෑ කිසිතැනකින්) කැමතිකෙනෙක් ඇවිල්ල්ලම බලන්න micanical පද්දතිය සියල්ලම අලුත් ගන්න කෙනෙක්ට තව සැහෙන කාලයක් කිසිම අලුත්වැඩියාවකින් තොරව භාවිතා කරන්න පුළුවම් වහනෙ ( company ටයිමිං බෙල්ට් අලුතින් මරු කරලා / oil සහ ෆිල්ටර් සියල්ලම මරු කර ෆුල් සර්විස් එකද කරන ලදි )

ටයර් battary එවත් සියල්ලම අලුත් ( කාලක් පාවිච්චි කරගන්න පුළුවම් )

Body කන්ඩිශන් එක 100% ( පෙන්ට් එක කිසිම අඩුපාඩුවක් නැ ) / දිරුම් කිසිවක් නැ පොඩි මලකඩයක්වත් නැහැ කිසි තැනක කැට්ලො දාලඇද ඇරලා හදලා කරලා මුකුත්ම නෑ සම්පූර්ණ tin බොඩි එක - වාහනෙට ආපු ඔර්ජිනල්ම දොරවල් 4මයි තියෙන්නෙ / ඉස්සරහා වින්ඩ්ස්ක්‍රින් එක ඔර්ජිනල් එක තියෙන්නෙ තවමත් engine room එක සම්පූර්ම ඔර්ජිනල් පෙන්ට්මයි තියෙන්නෙ

සැබැවින්ම ස්පෙස්ගියර් එකක් කියලා පාවිච්චියට සුපිරිම මට්ටමෙ ස්පෙස්ගියර් එකක්ම හොයන කෙනෙක්ට ඉතාමත්ම යොග්‍යයි මෙ වැන් එක,

( බලන්න එන කෙනෙක් අනෙත් වාහනත් බලලා ඇවිල්ලා මෙක බලන්න හරිආකාරව වෙනස වටහා ගන්න )

නියම l400 වැන් එකක වටිනාකම අදුරන ස්පෙස්ගියර් එකෙ කන්ඩිශන් හරි ආකරව අදුරන වටිනාකම දන්න අය පමණක් අමතන්න ( ඉතාමත් කලාතුරකින් දකින්න ලැබෙන්නෙ මෙ වගෙ සියල්ලම සර්වසම්පූර්ම සියල්ලම අංගසම්පූර්ණ වාහනයක් )

අපෙක්ශිත මිල 45,75,000/= ( මෙම මිල අනිවාරෙන් වැන් රථය පැමිණ පරික්ශා කොට අනතුරුව සකජ්චා කොට " අඩු " කර ගත හැක - සාධාරණ ලෙස මිල "අඩු කර දෙමි " මෙ වාහනෙ වටින මෙ මට්ටමෙන්ම මෙවාහනෙ ඉදිරියටත් හරි ආකරයෙන් නඩත්තු කොට රැකබලාගන්න පුළුවම් කෙනෙක්ට)

( අවශ්‍ය අයෙක්ට ලිසිං එක ලක්ශ 35ක් පමණ ගත හැක )

වැඩි විස්තර සදහා අමතන්න
689 Views