Nissan N16 Sunny Ex Saloon 2000 Car (Used)

Posted by OWNER on 2024-12-19 5:54 pm, Colombo

Nissan N16 Sunny Ex Saloon Car Sri Lanka

Contact

076 059 7897

Price

Rs. 2,595,000

Get Leasing

Central Finance වෙතින් මාසික වාරිකය රු.1852 සිට ලීසිං පහසුකම්.

Make

Nissan

Model

N16 Sunny Ex Saloon

YOM

2000

Mileage (km)

198563

Gear

Manual

Fuel Type

Petrol

Options

AIR CONDITION, POWER STEERING

Engine (cc)

1300

Details

දැන්වීම සම්පූර්ණ කියවා බලා අමතන්න

Nissan sunny n16 ex saloon ඔර්ජිනල්ම මට්ටමෙන් පවතින ඉතාමත්ම හොදින් නඩත්තු කරන ලද මොටර් රථය විකිනීමට

ඔර්ජිනල් පොත ( ජපං )- 2වනි හිමිකාරිත්වය

2000 නිශ්පාදන වර්ශය - ලියාපදිචියත් 2000 ( බ්‍රැන්ඩ් නිව් ගෙන්නපු මොටර් රථයක් A M W හරහාම ) / 2000 වර්ශයෙම ලියාපදිංචි නිසා 301 නම්බර්

1300 CC එන්ජිම මැනුවල් ගියර් පද්දතිය ( ඉතා අවම සහ පහසු නඩත්තුව සහ ඉහලම ඉන්දනකර්‍යක්ශමතාවක් සහිතයි ) / සාමන්‍යෙන් කොළඹ අවට ලිටර් 1ට කිලොමිටර් 14/15ක් පමණ තෙල් වැඩ දුර ගමන් වලදි සහ HIGH WAY ධාවනයෙදි සාමාන්‍ය්‍රෙන් ලිටර් 1ට කිලොමිටර් 17ක්18ක් පමණ උපරිම ඉන්දන කාර්‍යක්ශමතාව

සියල්ලම ඔර්ජිනල්ම මට්ටමෙන් ඇත ඉතාමත් සුරක්ශිත ලෙස පරිහරණය කරන ලද මොටර් රථයක් ( පළමු හිමිකරු දිර්ඝ කලක් පාවිච්චි කර ඇත - තනි පාවිච්චිය)

Options සියල්ලම වැඩ ( ABS /AIR BAGS/C LOOK / AC / P.S

ඇතුලත interior 100% සිට් සෙට් එක ඉදන් තවමත් තියෙන්නෙ ඔර්ජිනල්ම කුශන් එක කිසිම හානියක් වෙලා නැ තවමවත් හොදම මට්ටමෙ ඇත

මෙකෙ විශෙශම කරණාව වහනෙ body condition එක - සම්ස්ඨ මට්ටමෙන් මුළු වාහනෙම body එක 100% ක්ම හොදයි :-

( body එකෙ කිසි තැනක තත්ටුව දොර කණු විදුරුව උඩ වාහලෙ රෙඩියෙටර් එක යට ඔය කිසිම තැනක කොහෙවක්වත් පුංචිම හරි කිසිම දිරුමක් නෑ - තවම වහනෙ body එකෙ කිසිම තැනක් දිරලා හදලා tinkering අලුත්වැඩිවාන් කරලාත් නෑ - සම්පූර්ණම ඔර්ජිනල්ම මට්ටමෙන් ඇත )

(තවම ඔර්ජිනල් වහනෙට ම ආපු කැසට් ප්ලෙයර් එක - ඔර්ජිනල් යතුරු02 සහ ජැක් විල් බ්‍රශ් සම්පූර්ණtool kitඑකද ඇත )

( වාහනෙ සම්පූර්ණම body එක in side / out side ඇතුළුව සියලූම panels බෆර් දෙක හැර සම්පූර්ණ ඔර්ජිනල් paint එකමයි තවම තියෙන්නෙ - ජපානෙම ආපු මුල්ම පෙන්ට් එක තවම තියෙන්නෙ කිසිමවිදිහකින් නැවත ෆුල් re paint කරන ලද වහනයක් නොවේ )

( වාහනෙ බොඩි එකෙ accident repair කරපු තැන් කීසිවක්ම නෑ පෙර අයිතිකරුවන් ඉතා හොදින් නඩ්ත්තු කොට සුරක්ශිතව පරිහරණය කරන ලද මොටර් රථයක් totally accident free body ඔනම micanic වරයෙකු ගෙන්වා එ බව පරික්ශා කර බලන්න engine room - diki room ඔර්ජිනල්මයි තවම පිටිපස්ස ඩිකි යට ගම් මූට්ටුව පව ඔර්ජිනල් ගම් එකෙන් ජපානෙන් ආපු විදිහටම තියෙන්නෙ ලංකාවෙදි හදලා කරලා නැ තවම මුකුත් )

( ඇතුලත සිට් දොර බොඩ් ඩැශ් බොඩ් සියල්ලම ඔර්ජිනල් හොද මට්ටමෙ ඇත වහනෙ විදුරු සහ ලයිට් මිටර් බෝඩ් මෙ සියල්ලම ඔර්ජිනල් මෙම වහනෙටම ජපානෙන් අපුවම තියෙන්නෙ - නැවත මාරු කර නැත )

මෙහි ධාවන මට්ටම 100%

• ENGINE සහ GEAR BOX / සස්පෙන්ශන් පද්ධතිය 100% ( කිසිදු දොශයක් නොමැත - micanic වරයෙකු ගෙන්වා එ බව පරික්ශා කර බලන්න)

නඩත්තුව 100%

දැනට pending කිසිම අඩුපාඩුවක් නැ / වහනෙ තිබ්බ අඩුපාඩු සියල්ලම අලුත්වැඩියා කරල තියෙන්නෙ ,

01. Plugs 4ම අලුත්

02. Air flow සෙන්සර් එක අලුත්

03. සයිලන්සර් එකෙන් වතුර බිංදු වැක්කෙරෙන මට්ටමට engine එක සම්පූර්ණ tune up එක මැතකදි සිදු කරන ලදි ( වැඩි ඉන්දන කර්‍යක්ශමතාවක් සදහා air flow සෙන්සර් සහ - ප්ලග් සියල්ල මාරු කර trotle body - ඉන්ජෙක්ටර් ගලවා සම්පූර්ණ සුද්ද කොට )

03.ඉදිරිපස සස්පෙන්ශන් පද්දතිය සම්පූර්ණ අලුත්වැඩියා කරන ලදි ( lower arm bushes / rack end 555 / boll joint 555 / දෙපැත්‍තෙම CV joint - ජපන් රීකන්ඩිශන් සියල්ල අලුතින් මාරු කරන ලදි )

04.ශොක්ස් 04ම හොදයි තව කාලක් පවිච්චි කරගන්න පුළුවම්

05.වාහනෙ සම්පූර්ණ service මාසෙකට පමණ ඉහතදි engine oil /gear oil / සියලූම filter මරු කර අලුතින් කරන ලදි ( කර පසු තව දැනට කිලොමිටර් 700 පමණ ධාවනය කර ඇත - තව කිලොමිටර් 3500ක් පමණ ගන්න කෙනෙක්ට සර්විස් නොකර පාවිච්චි කල හැක )
05.cluch plate සහ ප්‍රෙශර් ප්ලෙට් රෙසර් සමග pump දෙකම ඔශර් දමා මාරු කල ඇත මැතකදි ( ජෙනුවින් cluch plate සහ ප්‍රෙශර් ප්ලෙට් එක / පංචිකාවත්ත pioneer මොටර්ස් වෙතින් මිලදිගත් බිල් දින වකාවනුසහිතවම ඇත)

( ඉහත අලුත්වැඩියාවන් සියල්ලම එකම garage එකකින් කර ඇත / එහි දින වකාවනු සහිතව බිල් පත් සියල්ලම ඇත අමතර කොටස් මිලදි ගත් billsද ඇත - ගැනුම්කරුවෙත එ සියලුම නඩත්තු වාරථා පැහැදිලිව ඉදිරිපත් කල හැක )

වගකිමෙන් රනිං පැත්ත 100%

• ටයර් 04ම BRAND NEW ( දාපු ගමන්මයි අඩු ධාවනය තවම වගකීම සහිතයි )

• Battary එකත් අලුත් amaron ( තවම වගකීම සහිතයි )

විශ්වාසවන්තව මිලදිගන දිර්ඝ කාලයක් කිසිදු කරදරයකින් තොරව භාවිතයට ගත හැකි වහනයක්න් විශේසයෙන්ම ඔර්ජිනල්ම මට්ටමෙන් වාහනයක්ම සොයන අයක්ට වඩාත්ම සුදුසුයි

හොදම මට්ටමෙන් පවතින මොටර් රථයක්

අපෙක්ශිත සම්පූර්ණ විකුණුම් මිල 25,95,000/= ( පරික්ශාවෙන් අනතුරුව සුළු වෙනසක් පමණක් කල හෑක)

[ ලීසිං අවශ්‍ය අයෙක්‍ට එක අවශ්‍ය නන් ලක්ශ 25ක්ම හො මුළු මුදලම ලිසිං එක ලබාගත හැක - ලක්ශ 32,00,000ක් වැලිවෙශන් එක ලබ දි ඇත ]


වැඩි විස්‍තර සදහා අමතන්න

( වාහනය පරික්ශාව දිවා කලයතුළ පමණයි - පරික්ශාවට පැමිණිමට පෙර දන්වා පැමිණෙන්න)
724 Views