Nissan Presea R11 1996 Car (Used)
Posted by Seller on 2024-11-17 6:26 am, Embilipitiya
| |||
Contact | 078 442 2510 | Price | Rs. 3,850,000 |
Get Leasing | Central Finance වෙතින් මාසික වාරිකය රු.1852 සිට ලීසිං පහසුකම්. | ||
Make | Nissan | Model | Presea R11 |
YOM | 1996 | Mileage (km) | 297 |
Gear | Automatic | Fuel Type | Petrol |
Options | AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW | Engine (cc) | 1500 |
Details | Nissan presea R11 limited Registered 2003 JB-4xxx New CV joints Limited edition New tyres Factory Fitted body kity Climate control touch Ac. With finance or settlement fullprice 38.50 or hand 20 Lecturer using Please call after 9.pm for more රථ මාදිලිය ගැන වැඩි විස්තර පහත දක්වා ඇත.(උපුටා ගැනුමකි) වැඩිය ලංකාවේ මිනිස්සු නොදන්න නමුත් පාවිච්චියට ඉතාමත් සුදූසු සහ පහසු සාධාරණ මිල පරසයක තියන වහනයක් ගැනයි මෙ සදහන :- - NISSAN PRESEA R11 මාදලිය ගැන නොදන්න අය සියල්ලම සිංහලෙන්ම දැනගන්න - සම්පූර්ණ ලිපිය කියවන්න, ජපානයේ 1995 සිට 2000 දක්වා කාල සීමාව තුල මෙම NISSAN PRESEA R11 මාදලිය production එක වුනා - එතකොට මෙ වාහනෙ එ කාලෙ මෙ වෙළෙද පොළට නිකුත් වුන සමාකාලින Nissan sunny එකට සාපෙක්ශව ඉට වැඩියෙන් ජපානයෙ market වුන වහනයක් " The Presea was another clone of the Sunny/Pulsar, part of Nissan's strategy of selling the Sunny at one of four dealerships. The car was in compliance with Japanese government regulations concerning exterior dimensions and engine displacement size, offering buyers higher luxury content of the larger Bluebird/Stanza/Auster/Liberta, while still offering the economy and tax savings of the smaller Sunny/Pulsar " ලංකාවේ අයට කොකටත්තෙයිලෙ sunny නම කිව්වත් sunny නම ඇහුවත් sunny වුනාට මෙකෙත් අන්තර්ගයතය ඇවිල්ලා සම්පූර්ණයෙන්ම nissan sunny fb14 කාර් එකම තමයි , විශෙශයෙන්ම මෙ presea r11 එකෙ සම්පූර්ණ micanical පද්ධතිය යම nissan fb14 එකමයි තියෙන්නෙ , ( engine එක GA15 - 1500cc / auto gear පද්ධතිය හො manual / ඉස්සරහ සස්පෙන්ශන් පද්ධතිය සම්පූර්ණ fb14 lower arm bushes වල ඉදන් සමානයි fb14 / රොද හබ් රෙසර් fb14 / steering wheel එක යතුර කට / දොර ලොක් ඇතුලත වයින්ඩර් power shatter මොටර් / හුඩ් ලයිට් එකෙ ඉදන්ම තියෙන්නෙ සම්පූර්ණ fb14 එකමයි ) ජපනා මෙක හදලා තියෙන්නෙ ජපානයේ පැවති රොගුලාසි වලට අනුකුලව middle class මොටර් රථයක micanical පද්ධතිය සම්පූර්ණ යොදලා luxury පෙනුමක් සහ උපරිම hi end නිසාන් මොටර් රථයක මෙන් සැපපහසුව අන්තර්ගත කරලා සාධාරණ මිලකට වෙළදපොලට නිකුත් කරන්න සාමාන්‍ය මනුස්සයෙක් ටත් සැපපහසු වහනයක් අවම නඩත්තු වියදමක් සහිතව පාවිච්චියට ගන්නයි Fb14,FB15,n16 ඇත්තටම එ වාහන තුනටම වඩා හරිම සැපපහසුම සහ පැදවීමට සැහැල්ලු පහසු මොටර් රථයක් මෙක - විශෙශයෙන්ම මෙකෙ බොඩිය හරි හයියක් - තහඩුව ගත්තත් ලෙසියෙන් එබෙන්නෑ හයියයි තට්ටුවක් දැම්මත් බොඩියෙ එ බව අතට දැනෙනවා අනික මෙ වහනෙ පවතින options ටික n16 වලවත් fb15 වලවත් අඩුම ගානෙ double din player panel එකක්වත් එන්නෑ මෙකෙ ඔර්ජිනල්ම ජපානෙන් එනකොට double din cd player s ඇවිල්ලා තියනවා rpm meter ඇවිල්ලා තියනවා ( ඇත්තටම මෙ presea r11 එකෙ තරම් options ඔය n16 වලවත් / fb15 එකෙවත් fb14 එකෙවත් ඇවිල්ලා නැ ) මෙකෙ freme less glass තියෙන්නෙ හරි ලස්සනයි වහනෙ දොරක් ඇරල වැහුවත් ඔන කෙනෙක් දෙසැරයක් හැරිලා බලන වහනයක් අනික මෙකෙ body design එක හරිම ආකර්ශනීයි eye catching වහනෙ පරක දැක්කත් ඇහැට වදිනවා ඔන වෙලවක මොකද හැමතිස්සෙම පාරෙ දකින්නත් අඩු නිසා ලංකාවේ මෙ presea එකට වුනෙ මිනිස්සු අතරට යොමු වුන්නෑ මෙ වහනෙ වැඩිය මිනිස්සු දන්නෑ මෙ වහනෙ ගැන බහුතරයක් දෙනා නමුත් දන්න කෙනා දන්නවා හොදාකරවම සහ තියන කෙනෙක් ලෙසියෙන් විකුනන්නෙත් නෑ උදාහරණයක් පාරකදි දැක්කත් හොද condition presea එකක් පාවිච්චියට කරන කෙනෙක් ගෙන් ගිහින් අහලා බලන්න වහනෙ කොහොමද කියලා විස්තර අඩුම මෙකක් පාවිච්චි කරන කෙනෙක් දිගටම පාවිච්චි කරපු වහනයක් තමයි තියෙන්නෙ ගොඩක් දන්න දන්න අය ලග තියන වහන අවුරුදු 5ට වඩා තනි fb14 එකයි මෙකයි වයසට සමකාලීනව හැක් වෙලා තියන වාහන ප්‍රමාණය හරි අඩුයි presea වල මොකද fb14 තියෙන්නෙ දැන් ඔක්කොම වගේ පට්ට පතුරු ගහලා ලෙලි යන්න හැක් වෙච්ච වාහන බහුතරයක් තියෙන්නෙ මෙවෑ එහෙම නෑ අදටත් නැවෙන් ගෙනල්ලා බෑව වගෙම ඔර්ජිනල්ම මට්ටමෙන් තියන කාර් හොයාගන්න තියනවා presea ඔන තරම්... ඇත්තටම මෙවෑ parts ගැන නන් පොඩ්ඩක්වත් භය වෙන්න අවශ්‍ය නෑ ලංකාවේ අදටත් කර් එකක් විදිහට මාර්කට් එක අල්ලලා තියන nissan fb14 එකමයි මෙ presea r11 1.5cc එකෙ තියෙන්නෙ තනිකරම සම්පූර්ණ micanical පද්ධතිය ම එකයි ඇනෙ ඉදන් එ නිසා micanical පැත්තෙ සියලුම අමතර කොටස් හොයාගන්න තියනවා ඔන තරම්.. Body parts ගැන භය වෙන්න අවශ්‍ය නැ r11 එකට ඔන තරම් බඩු තියනවා ikman lk එකෙ ගිහින් ගහලා බලන්න presea කියලා spare parts කොටසෙ ඇත්තටම b14/fb15/n16 කාර් වලට අමතර කොටස් දැන්වීම් වලට වඩා presea වල දාපු දැන්විම් තියනවා lights, දොරවල් ,interior කොටස් මන් දැක්කා විවිධ මිල ගනන් වලින් හැබැයි එවැ මිලවත් බැලුවත් සාමාන්‍යයෙන් සාධාරණ යි මොකද n16 walth ඔයිට වඩා මිලයි සමහර body parts...ඉට අමතර ව මෙ group වල ඔන තරම් තියනවා ගෙන්නන අයත් ඉන්නවා තව ඔන කෙනෙක් ඇවිල්ලා බලන්න දෙල්කඩ පැත්තට r11 ඒකෙ අමතර කොටස් තියනවා සමහර තැන් වල ගෙන්නලාත් සැහෙන කල් තිස්සෙ විකුනගන්න බැරුව තියෙන එවටත් තියනවා ඉතින් කාගෙ හරි ඔලුවෙ අදහසක් තියනවා නන් body parts අඩුයි කියලා නැ එක වැරදි යි බොරු අදහසක් එක හොයලා බලන්න ඔන තරම් පහසුවෙන් හොයාගන්න පුළුවන් parts . ඇත්තටම fb14 එකක් ගන්නවාට වඩා හොදම විකල්පයක් nissan presea එක කල්පනා කරලා බලන්න අද වෙළදපොල මාර්කට් මිලට සාපෙක්ශව බොරුවට ණය වෙලා ගෙවාගන්න බැරි තරම් ලොකු ලිසිං දාගන ලොකු ගානට fb15 / n16 ගන්න අයටත් ඇත්තටම ලිසිං එකක් දාල අතෙ ඇති මුදලට පහසු වාහනයක් ගන්න කෙනෙක් ට සහ n16 එකකට fb15 එකකට යන්න මුදල් මදි budget අඩුඅයට යන්න තියෙන ඉළගට සුදුසුම option එක තමයි මෙකක් බලලා හොයලා අරගන්න ලිසිං එකත් auto gear , english number කාර් වලට හිතෙ බයක් නැතුව දිගටම පාවිච්චියට ගන්න හොදම වහනයක් | ||
296 Views
|