Nissan PRESEA 2000 Car (Used)
Posted by Sajith on 2024-11-01 1:12 pm, Galle
| |||
Contact | 077 741 8502 | Price | Rs. 2,980,000 |
Make | Nissan | Model | PRESEA |
YOM | 2000 | Mileage (km) | 185000 |
Gear | Automatic | Fuel Type | Petrol |
Options | AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW | Engine (cc) | 1499 |
Details | Nissan presea Refina L R11 Manufacturer 1998 Registered 2002 GA15 - 1500cc Engine Auto Gear (Gear Oil change recently ) Fuel consumption - High Way -17-18 Normal - 14-15 Hevy Traffic - 10-11 Full option (power shutter & mirrors) Dual Air Bags ABS brakes Remote Key Brand new Battery replaced very recently Alloy wheels Anroid player Reverse Camera Power Antenna RPM meter Mint condition car Price -Rs.2,980,000 Urgent Sale. Negotiate only after inspection Note- NISSAN PRESEA R11 මාදලිය ගැන ජපානයේ 1995 සිට 2000 දක්වා නිෂ්පාදනය වූ මාදලියකි. මම කාලසීමාවේ වෙළෙද පොළට නිකුත් වූ සමාකාලින Nissan sunny රථයට සාපෙක්ශව වැඩියෙන් ජපානයෙ ජනප්‍රිය වූ රථයක් වේ. මෙම රථයේ යාන්ත්‍රික පද්ධතිය (Mechanical System) 100%ක් ම Nissan Sunny Fb14 කාර් රථය හා සමාන වේ. (මෙහි engine එක GA15 - 1500cc / auto gear පද්ධතිය / ඉස්සරහ සස්පෙන්ශන් පද්ධතිය / lower arm bushes / රොද හබ් රෙසර් / steering wheel /යතුර කට / දොර ලොක් /ඇතුලත වයින්ඩර්/ power shatter මොටර් / හුඩ් ලයිට් හා සියල්ල තියෙන්නෙ සම්පූර්ණ fb14 රථයේ කොටස් වේ. මෙහි නිෂ්පාදනය ආරම්භ කර ඇත්තේ ජපානයේ පැවති රොගුලාසි වලට අනුකුලව middle class මොටර් රථයක micanical පද්ධතිය යොදා luxury පෙනුමක් සහ උපරිම hi end නිසාන් මොටර් රථයක මෙන් සැපපහසුව අන්තර්ගත කර සාධාරණ මිලකට වෙළදපොලට නිකුත් කර සාමාන්‍ය පුද්ගලයනටත් සැපපහසු වහනයක් අවම නඩත්තු වියදමක් සහිතව පාවිච්චියට ගැනීම සදහා වේ. Link :- https://en.wikipedia.org/wiki/Nissan_Presea | ||
360 Views
|