Nissan Vanette Full Options 1999 Van (Used)

Posted by Mahinda Udayasiri on 2024-11-30 9:37 am, Gampaha

Nissan Vanette Full Options Van Sri Lanka

Contact

071 682 3238

Price

Rs. 2,675,000

Get Leasing

Central Finance වෙතින් මාසික වාරිකය රු.1852 සිට ලීසිං පහසුකම්.

Make

Nissan

Model

Vanette Full Options

YOM

1999

Mileage (km)

175000

Gear

Manual

Fuel Type

Diesel

Options

AIR CONDITION, POWER STEERING, POWER MIRROR

Engine (cc)

1950

Details

Home Used Vehicle
2nd Owner
253-xxxx
LD20 Turbo Engine
Diesel Manual
Power Steering
power mirror
Retactble mirror
Allow Wheel
Ac (To be Repair )
Fully Adjustable Rotating Japan sheet with belt
4 WD Perfectly Working
Clear Documents
Engine Running Body Interiors Good Conditions
1994-1999
Previous Record Available
please call more details
නිවෙස් එදිනෙදා කටයුතු සදහා භාවිතා කල මෙම වෑන් රථය ඉතාමත් හොඳ තත්වයෙහි පවතින අතර දිරුම් කිසිවක් නොමැත.පවර් ස්ටීරින් පවර් මිරර් රිටෑක්ටබල් මිරර් ඇලෝ වීල් සම්පුර්ණයෙන් කැරකවිය හැකි ෆුල් එජස්ටබල් ජපන් ෂීට් සෙට් එකක් සවි කර ඇත.1994 නිශ්පාදනය කර ඇති මෙම වාහනය 1999 වර්ෂයේ ලියා පදිංචි කර ඇත.ෆෝ වීල් ඉතාමත්ම හොඳින් ක්‍රියා කරයි.අලුත් බැටරියක් සවිකර ඇත.මෙහි විකුණුම් මිල 26.75/=කි.වාහනය පරීෂාකිරිමෙන් පසු සාධාරණ මුදලක් අඩු කල හැක.මෙහි බොඩි පීලී සහ බොඩිය ඔරිජිනල් තත්වයේම පවතී.ඇන්ජිම සම්පුර්ණයෙන් රෙපෙයාර් කර අති බැවින් ධාවන තත්වය ඉතාමත් හොද තත්වයෙහි පවතී.ගම්පහ පූගොඩ ගෙදර වාහනය තියෙන්නෙ ඕනෑම වෙලාවක බලන්න පුළුවන් තවත් විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංක වලට කතා කරන්න.
0717173238
0716823238
253 Views