Nissan VFY11 AD Wagon 2001 Car (Used)
Posted by Chathura on 2024-11-15 5:55 pm, Malabe
| |||
Contact | 071 940 0200 | Price | Rs. 3,250,000 |
Get Leasing | Central Finance වෙතින් මාසික වාරිකය රු.1852 සිට ලීසිං පහසුකම්. | ||
Make | Nissan | Model | VFY11 AD Wagon |
YOM | 2001 | Mileage (km) | 265000 |
Gear | Manual | Fuel Type | Petrol |
Options | AIR CONDITION, POWER STEERING | Engine (cc) | 1300 |
Details | - 2001 නිෂ්පාදන වර්ෂය - 2005 පළමු ලියාපදිංචිය - 5 වන ලියාපදිංචි අයිතිකරු - මැනුවල් ගියර් - 1,300 CC - Center lock - Original pioneer setup - ටයර් තත්වය 100% - අලුත්ම ටයර් 4කි - සියලුම නඩත්තු කටයුතු, සර්විස්, ටියුන් අප් නියමිත කාල වලට කර ඇත. - ටයිමින් බෙල්ට්, සියලුම එන්ජින් මවුන්ට්, ගියර් බොක්ස් මවුන්ට්, ක්ලච් කිට් එක අලුතින් දමා ඇත (බිල්පත් තිබේ) - පේන්ට් එක ටච් අප් හෝ කට් ඇන්ඩ් පොලිෂ් කල යුතුය (චැසියේ කිසිඳු දිරුමක් නැත. සුලු සීරීම් කීපයක් ඇත. පින්තූර හොඳින් බලන්න) - 265,000 කි.මී ධාවනය කර ඇත - සතියේ දින වල උදෑසන 7 සිට සවස 6 දක්වා කොළඹ යූනියන් පෙදෙසේදී වාහනය බැලිය හැක. - සති අන්ත වලදී හෝ නිවාඩු දින වලදී මාලඹේ දී බැලිය හැක. - කරුණාකර කලින් දන්වා පැමිණෙන්න. This is an AD Wagon (VFY). Not a Wingroad (WFY) - 2001 manufactured - 2005 registered - JS-XXXX number - 5th registered owner - 265,000 Mileage - Manual Gear - 1,300 CC - All running repairs done (have bills) - All services, tune-ups up to date have bills) - Timing belt replaced, brand new alternator, all engine mounts and gearbox mounts, complete brand new clutch kit replaced - Brand new set of 4 Toyo tires (Tire condition - 100%) - AC working - Daily running car - Paint needs attention. Minor dents are present in a several places. Look at the photos closely (cut and polish or touch up) - No corrosions on chassis. - Vehicle can be seen at Colombo - Union Place during week days (7 am ~ 6PM) or Malabe during weekends and holidays. - Kindly call me before you come. Phone - 0719400200 Drop a message if unanswered (ආන්සර් කලේ නැත්නම් කරුණාකර මැසේජ් එකක් දාන්න. මම ගොඩක් වෙලාවට මීටින් වල ඉන්නේ) | ||
262 Views
|