Suzuki Every 2007 Van (Used)
Posted by Lassanacar on 2024-11-19 8:36 am, Kadawatha
| |||
Contact | 077 725 3787 | Price | Rs. 4,150,000 |
Get Leasing | Central Finance වෙතින් මාසික වාරිකය රු.1852 සිට ලීසිං පහසුකම්. | ||
Make | Suzuki | Model | Every |
YOM | 2007 | Mileage (km) | 90000 |
Gear | Automatic | Fuel Type | Petrol |
Options | AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW | Engine (cc) | 650 |
Details | SUZUKI EVERY PC MODEL. අති සුපිරි වෑන් රථය. RS. 4150,000/- 2011 ලියාපදිංචි රථය. කරුනාකර මෙම දැන්වීම දෙවරක් කියවා හොද ම ප්‍රදර්ශනාගාර තත්වයේ පවතින වාහනයක් සොයන මහතකු පමනක් දුරකථන ඇමතුමක් ලබා දීමට කාරුණික වන්න. බැංකු කළමනාකාරීතුමියක් දීර්ඝ කාලයක් නිවසේ දෙවැනි වාහනය ලෙස තනි පාවිච්චි කළ හොඳම තත්ත්වය මෝටර් රථය.. අඩු ධාවනය පරණ දුම් වාර්තා ඇත. බොඩි පීලි ඇතුලත පිටත සීයට සීයයි. *රිමෝට් යතුර.. *AC WORKING. *ඉදිරිපස පවර් ඩෝ. POWER SHUTTERS. *TV DVD REV CAM SET. *බඩි වෑන් රථයට ගැළපෙන අලංකාර අලෝවීල් සෙට් එක. තනි පාවිච්චි කළ සුපිරි තත්ත්වයේ වෑන් රතයකි. 7 SEATER.. ටයර් අලුත් බැටරි දමා ඇත. 100% ක් ඔරිජිනල්ම බොඩියකි.ඔරිජිනල් පේන්ට්.. පවතින වෙලදපොල මිල අනුව සාධාරණ අඩු මිලක්.. කන්ඩිශන් වාහන සදහා මිලක් නොමැත. BODY 🚗 ENGINE ⚙️ INTERIOR 100% . FULL AMOUNT ONLY 4150,000/- ඔරිජිනල් පොත සහ සම්පූර්ණ ඔරිජිනල් මුල් ලියකියවිලි. ලීසින් නොමැත. දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 41.50/- ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 8 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ. (ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 34 ක් දක්වා ලීසින් ලබාදිය හැක.) ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. පෙට්‍රල් ලීටරයට 16 17 කිලෝමීටර් වැඩ. ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක. ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත. ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ. ලස්සන කාර් සේල් කඩවත අන්ගනය. (කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ ) 0766 50 75 37 0777 25 37 87. | ||
322 Views
|