Suzuki Maruti 800 2011 Car (Used)
Posted by Theekshana Kariyawasam on 2024-11-23 9:22 am, Colombo
| |||
Contact | 071 477 7070 | Price | Rs. 2,125,000 |
Get Leasing | Central Finance වෙතින් මාසික වාරිකය රු.1852 සිට ලීසිං පහසුකම්. | ||
Make | Suzuki | Model | Maruti 800 |
YOM | 2011 | Mileage (km) | 80500 |
Gear | Manual | Fuel Type | Petrol |
Options | AIR CONDITION | Engine (cc) | 800 |
Details | - - - - - - -- - - - - - - - Open Papers දීමට නොහැක.) - - - - - - -- - - - - - - - මිල :- 21,25,000/-(වාහනය පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්චා කර ගත හැක.) දු ක - 071 477 70 70 ස්ථානය - තුම්මුල්ල ,කොළඹ 5. --- Maruti,2011,800cc, M 800 --- Original තත්වයේ ඇති වාහනයකි. (නවීකරණ කොටස් අමුණා නැත .) -3 වන ලියාපදිංචි අයිතිකරු (2020 සැප්තැම්බර් සිට ) -KL-8XXX -80,500Kms -නිෂ්පාදිත වර්ෂය - 2011 -ලියාපදිංචි කල වර්ෂය - 2011 April -පාට -කළු -EFI එන්ජිම -A/C *එන්ජිම සෝදා නැත. *Accident නැත. - - - - - - -- - - - - - - - - - - - - - - -- -Millage-80,500Kms -දුම් පරීක්ෂණ වාර්තා 1-2022 66352kms 2-2024 76723kms ------දුම් පරීක්ෂණ වාර්තා දෙකක් ඇත ------- - - - - - - -- - - - - - - - - - - - - - - -- - - - - - - - - - - - - - - - - - - - - - - සේවා වාර්තා - - - - - - - - - - - - - - - - - - - - - ඉතා ආසන්න කාලයේදී සිදු කල සේවාවන් - -ගියර් oil මාරු කරන ලදී -Full service සිදු කර ඇත. ඊළඟ service එක 85269Kms.බිල් ඇත . -පිටුපස break shoes මාරු කර ඇත . සම්පුර්ණ break පද්ධතිය පරික්ෂා කර ඇත . -ඉදිරිපස නව ටයර් යොදා ඇත .( 80274kms.) -පිටුපස ටයර් 80% -Spare wheel 50% good tires. -ටයර් පහේම valve අලුතෙන් දමා Wheel Alignment කර ඇත . -සියලුම සිට කවර පිරිසිදු කර ඇත . ------------------------- ------------------------------- -floor board carpet , Bucket carpets ඇත . -Scissor Jack, Spare wheel, wheel brace -යතුරු දෙකක් ඇත . -ආදායම් වාර්තා 2025/04 දක්වා ඇත . ස්තුතිය . | ||
67 Views
|