Suzuki Maruti 2011 Car (Used)

Posted by Theekshana Kariyawasam on 2025-01-31 8:36 am, Colombo

Suzuki Maruti Car Sri Lanka
https://riyasewana.com/uploads/suzuki-maruti-3183639661.jpg
https://riyasewana.com/uploads/suzuki-maruti-3183639332.jpg
https://riyasewana.com/uploads/suzuki-maruti-3183639353.jpg
https://riyasewana.com/uploads/suzuki-maruti-3183639354.jpg
https://riyasewana.com/uploads/suzuki-maruti-3183639175.jpg
https://riyasewana.com/uploads/suzuki-maruti-3183639366.jpg

Contact

077 228 0645

Price

Rs. 2,075,000

Get Leasing

Central Finance වෙතින් මාසික වාරිකය රු.1852 සිට ලීසිං පහසුකම්.

Make

Suzuki

Model

Maruti

YOM

2011

Mileage (km)

80500

Gear

Manual

Fuel Type

Petrol

Options

AIR CONDITION

Engine (cc)

800

Details

මිල :- 20,75,000/-(වාහනය පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්චා කර ගත හැක.)
දු ක - 077 22 80 645
ස්ථානය - තුම්මුල්ල ,කොළඹ 5.

--- Maruti,2011,800cc, M 800 ---

Original තත්වයේ ඇති වාහනයකි. (නවීකරණ කොටස් අමුණා නැත .)

-3 වන ලියාපදිංචි අයිතිකරු (2020 සැප්තැම්බර් සිට )
-KL-8XXX
-80,500Kms
-නිෂ්පාදිත වර්ෂය - 2011
-ලියාපදිංචි කල වර්ෂය - 2011 April
-පාට -කළු
-EFI එන්ජිම
-A/C

* එන්ජිම සෝදා නැත.
*Accident නැත.
- - - - - - -- - - - - - - - - - - - - - - -- - -

-Millage-80,500Kms
-දුම් පරීක්ෂණ වාර්තා
1-2022 66352kms
2-2024 76723kms
------දුම් පරීක්ෂණ වාර්තා දෙකක් ඇත -------
- - - - - - -- - - - - - - - - - - - - - - -- -


- - - - - - - - - - - - - - - - - - - - - - - -
සේවා වාර්තා
- - - - - - - - - - - - - - - - - - - - - - - -

ඉතා අසන්න කාලයේදී සිදු කල සේවාවන් -

-ගියර් oil මාරු කරන ලදී
-Full service සිදු කර ඇත. ඊළඟ service එක 85269Kms.බිල් ඇත .
-පිටුපස break shoes මාරු කර ඇත . සම්පුර්ණ break පද්ධතිය පරික්ෂා කර ඇත .
-ඉදිරිපස නව ටයර් යොදා ඇත .( 80274kms.)
-පිටුපස ටයර් 80%
-Spare wheel 50% good tires.
-ටයර් පහේම valve අලුතෙන් දමා Wheel Alignment කර ඇත .
-සියලුම සිට කවර පිරිසිදු කර ඇත .
------------------------- -------------------------------

-floor board carpet , Bucket carpets ඇත .
-Scissor Jack, Spare wheel, wheel brace
-යතුරු දෙකක් ඇත .

-ආදායම් වාර්තා 2025/04 දක්වා ඇත .

ස්තුතිය .
71 Views