Tata Dimo Batta 2008 Lorry (Used)

Posted by Samarawickramage on 2024-10-28 9:21 am, Kalutara

Tata Dimo Batta Lorry Sri Lanka

Contact

076 790 0316

Price

Negotiable

Get Leasing

Central Finance වෙතින් මාසික වාරිකය රු.2486 සිට ලීසිං පහසුකම්.

Make

Tata

Model

Dimo Batta

YOM

2008

Mileage (km)

87000

Gear

Manual

Fuel Type

Diesel

Options

-

Engine (cc)

702

Details

ලොරි රතය හොඳම තත්ත්වයේ ඇත ...
ඔරිජිනල් පොත සහ සියලුම ලියකියවිලි නිරවුල් ...
2025 -06 දක්වා ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතික, යෝග්‍යතා සහතික, දුම් වාර්තාව සියල්ල ඇත .
එන්ජින් ,ගියර් බොක්ස් හොදටම හොදයි.
බොඩි කන්ඩිශන් හොදයි .
තට්ටුවේ තහඩුව අලුතින් දමා QD ප්‍රයිමර් හොදින් ස්ප්‍රේ කර ඇත. පසුපස තට්ටුවේ දොරවල් ( බොලෙරෝ)
දිරුම් සාදා ඇත ....
ධාවන තත්ත්වය ඉතා හොඳ යි...දැනට දුර ධාවනයේ යෙදේ...
සියලුම උපාංග නිසියාකාරව ක්‍රියාකාරී තත්ත්වයේ ඇත ...( වයිපර් ,හෝන්, සිග්නල් ලයිට් ,පාකින් ලයිට් ,බ්‍රේක් ලයිට් ,කැබින් ලයිට් ,ඩබල් සිග්නල් ,)
වයින්ඩර් හොඳටම හොඳයි ...වීදුරු හොදින් උස් පහත් වේ..
දොරවල් ලොක් කලහැක...
ටයර් රොඩ්,දුනු කොල,දුනු බුෂ් ,ග්‍රීස් නිපල් ...අලුතින් දමා ඇත ...
බ්‍රේක් පද්වතිය සම්පූර්ණ අලුත්වැඩියා කර ඇත ...
හීට් ප්‍රශ්න නැත....( ජපන් ෆෑන්)...
මීටර් සියල්ල වැඩ 👍
කැබින් ..,ඩෑෂ් බෝඩ් ..ඉතාමත්ම හොද තත්ත්වයේ ඇත ...
වින්ඩ්ස්ක්‍රීන් අලුත් (TATA Jenuin )
L නම්බර් ලොරියක් තබා ගත හැකි උපරිම තත්ත්වයේ තබාගෙන ඇත...කාර් බලන මානසිකත්වයෙන් ලොරිය බැලීමට නොපැමිනෙන්න...
මිල ලොරි රතය පරීක්ෂා කිරීමෙන් පසු සාකච්ඡා කරමු...
සාදාරන පලමු ඉල්ලුමට දෙමි ...
555 Views