Toyota AE80 SPRINTER COROLLA 1987 Car (Used)
Posted by Dhanusha on 2025-01-10 10:09 am, Moratuwa
| |||
Contact | 077 914 2345 | Price | Rs. 865,000 |
Get Leasing | Central Finance වෙතින් මාසික වාරිකය රු.1852 සිට ලීසිං පහසුකම්. | ||
Make | Toyota | Model | AE80 SPRINTER COROLLA |
YOM | 1987 | Mileage (km) | 123456 |
Gear | Manual | Fuel Type | Petrol |
Options | AIR CONDITION | Engine (cc) | 1300 |
Details | TOYOTA - SPRINTER COROLLA - 𝗔𝗘𝟴0 4Fwd - 1300cc 🏁 ↪️ DX 𝕤𝕒𝕝𝕠𝕠𝕟 - 𝓛𝓲𝓶𝓲𝓽𝓮𝓭 ↩️ 🇯🇵 𝙹𝙰𝙿𝙰𝙽 𝙾𝚁𝙸𝙶𝙸𝙽𝙰𝙻 condition car🇯🇵 🇯🇵 𝙽𝚎𝚠𝚕𝚢 𝙼𝚘𝚍𝚒𝚏𝚒𝚎𝚍 new look 🇯🇵 🔖 SPECIALY ➡️ ඔරිජිනල් තත්වයේ පැවති සියලු පහසුකම් සම්පූර්ණ සහ ක්‍රියාකරන " DX " semi Efi model Carburetor - 💫 Luxury Leg space 💫 "ඉහළ ඉන්ධන පිරිමැසුම්දායක" කාර් එකක් සොයන්නෙකුට සාධාරණ මිල ගණන් සඳහන් කර ඇත. 💰👍 💸🧾අවශ්‍යයතාවය අනුව ලක්ෂ 5ක ලීසිං පහසුකම් සලසා දිය හැක.🧾💸 වසර: 1984 / 1987 registered Manual 4 Fwd ගියර්ස් Speed එන්ජිම: 2A engine - Petrol 🔳 Original Book✅ 🔳 Smooth Handling✅ 🔳 MOMO - Teak Sport Steering Wheel & Gear Knob✅ 🔳 Engine - Superd Condition - අනර්ඝ දාවනය✅ 🔳 Smooth එන්ජින් / original Low Sound✅ 🔳 දුර ගමන්/හයිවේ සඳහා ප්‍රශ්ණ නොමැත. 💯Tested✅ 🔳 Original sensor කාර්බියුරේටර් (semi Efi model) ⚙️✅ 🔳 ගැස්සීම් / දෙදරීම් / එන්ජින් ශබ්ද නොමැත.✅ 🔳 14-15 ළඟ / දුර 16-17 පෙට්‍රල් වැඩ. 🔳 Original Japan🇯🇵 ෆෑන් රේඩියේටරය ✅ 🔳 Original A/C working❄️ need to fill gas with service🧑🔧 🔳 ORIGINAL all of AC ❄️ all parts working✅ 🔳 Child Lock Doors - Working 🔒✅ 🔳 Original cushion Seat ✅ 🔳 Clean Dash Board ✅ 🔳 Full Tinted ✅ 🔳 New Japan Style Number plates Designed✅ 🔳 AMERON - New Battery⚡🔋⚡✅ 🔳 Sport Glass Caption Sticker Front/Rear✅ 🔳 Paint - 95% condition✨️ ✅ 🔳 No Tinkers / Original Line Body ✅ 🔳 Full ඉන්ටීරියර්/Upholstery ✅ 🔳 New Coil Rubber Floor carpets ✅ 🔳 Fullbody Original Floor Carpet ✅ 🔳 Engine Room ඔරිජිනල්💯 ✅ 🔳 ටයර් වල තත්වය 85% ✅ 🔳 Mub Flaps × 4 ✅ 🔳 New - Hybrid wiper Blade set ✅ 🔳 JAPAN Allow wheels ✅ 🔳 Dash Camera ✅ 🔳 USB/FM/DVD player ✅ 🔳 ice blue - Day Lights ✅ 🔳 interior - Cool Lights ✅ 🔳 Reverce detect - LED Lights ✅ 🔳 Original Full Upholstery interior 💯✅ 🔳 Clean carpeted Dicky room 💯✅ 🔄 Recently replaced/transferred 🔄 ⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️ 🔳 Engine Tune Up 👍 🔳 Brake👍 🔳 interior detailed 👍 🔳 All round pressure washed & Vaccume/Perfumed Done 👍 🔳 ඔරිජිනල් පොත සහ සියලුම ලියකියවිලි සහිතයි 📌️ 🔳 දුම් සහතික/ආදායම් බදු වාර්තා 2025 දක්වා 📌️ 🔳 රක්ෂණ ආවරණය 2025 දක්වා 📌️ 🔳 ස්පෙයාර් වීල් / ජැක්/වීල් බ්‍රෂ් 📌️ 🔳 ඔරිජිනල් Body lines 📌️ 🔳 ඔරිජිනල් පීලි සහිතයි 📌️ 🔳 ඔරිජිනල් corolla බඳ 📌️ 🔳 ඔරිජිනල් Clean ඩෑෂ් බෝඩ් 📌️ 💥 සියලුම ලයිට්ස් / මීටර් / ස්විචස් / කේබල් ඕපන්ස් / ලොක්ස් / වීදුරැ වයින්ඩර්ස් / බේබි ලොක්ස් ඔරිජිනල් ක්‍රියාකාරි තත්වයේ ඇති වාහනයකි. 🔺ඉන්ධන පරිභෝජනය: 🔹නගරය තුළ = 13 - 15 Km 🔹 දිගු ගමන් තුළ = 16 - 17 Km ස්ථානය: මොරටුව සටහන: ⚠️️ වාහනය පරීක්ෂා කිරීමට කාර්මික දැනුම සහ හරි වටිනාකම දන්නා අයෙකු සමඟ එන්න. එවිට අප දෙදෙනාගේම කාලය ඉතිරි වී ඉදිරි වැඩ කටයුතු කඩිනම් කර ගත හැක. 🙏 🤝 වාහනය නොදැක දුරකථනයෙන් මෙහි තත්වය සහ මිල නිගමනය නොකරන්න. 🕒 සඳහන් කර ඇති සියලු දෑ ඒ ආකාරයෙන්ම පවතින අතර වැඩි විස්තර සඳහා අමතන්න 📲 ✅ whatsapp කරන්න. 𝙎𝙖𝙩𝙝𝙨𝙞𝙝𝙖 𝘼𝙪𝙩𝙤 𝙏𝙧𝙖𝙙𝙞𝙣𝙜. 𝙈𝙤𝙧𝙖𝙩𝙪𝙬𝙖. 0779142345 | ||
316 Views
|