Toyota AQUA 2013 Car (Used)
Posted by Nagoya Auto Auction on 2025-01-05 12:28 pm, Malabe
| |||
Contact | 076 567 1690 | Price | Rs. 7,195,000 |
Get Leasing | Central Finance වෙතින් මාසික වාරිකය රු.1852 සිට ලීසිං පහසුකම්. | ||
Make | Toyota | Model | AQUA |
YOM | 2013 | Mileage (km) | 178108 |
Gear | Automatic | Fuel Type | Hybrid |
Options | AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW | Engine (cc) | 1490 |
Details | @@ MAKE :TOYOTA @@ MODEL : AQUA @@ MANUFACTURED YEAR : 2013 @@ REGESTER YEAR : 2016 @@ TRANSMISSION : AUTO @@ FUEL : HYBRID @@ ENGINE CAPACITY : 1490 CC @@ MILEAGE : 178,108 KM @@ PRICE : Rs; 7,195,000 @@ DOWN PAYMENT : 2,000,000 @@ LEASING RENTAL : && OPTIONS && ## TOYOTA AQUA ## FULL OPTION ## PUSH STRAT ## AUTO ## HYBRID ## 03RD OWNER ## TUCH AUTO AC ## POWER STEERING ## POWER SHUTTERS ## POWER MIRRIORS ## RETRACTABLE MIRRIORS ## WINCKER MIRRORS ## DUAL AIRBAG ## ABS BREAK ## FOG LIGHT ## SCOOP LIGHT ## EV MODE ## ECO MODE ## REVERS CAMARA ## ALL NEW TYERS ## ALLOY WHEELS ## REAR WIFER ## HYBRID BATTERY REPLACED WITH WARRANTY ## SERVICE RECORD ## CENTRAL LOCKS ## JAPAN අප ආයතනයේ විකිණීම සතුව ඇති සියලුම වාහන වල අයිතිය අදාළ ලියාපදිංචි අයිතිකරුවන් වන අතර එහි මිල ගනන් දෙපාර්ශවයේ සාකච්ඡාවෙන් ( රථය පරීක්ෂාවෙන් ) අනතුරුව වෙනස් විය හැකිය.අප ආයතනය රථ වාහනය විකිණීම ඇතුළත් කල පාර්ශවයෙන් සේවා ගාස්තුවක් පමණක් අය කර ගැනීම සිදුවේ.( උදා - රු.25000/- , රු.30000/-) VEHICLE AT NAGOYA AUTO AUCTION MALABE 👉 එක්දින ලීසිං පහසුකම් 👉 රථ වාහන හුවමාරු පහසුකම් 👉 ඔබේ රථ වාහනයත් අපගේ වාහන අංගයට ඇතුළත් කර ඉතා ඉහළ වටිනා සහිතව ඉක්මණින් විකුණා ගැනීමට අදම අමතන්න. 👉 සතියේ දින 07ම විවෘතයි 👉 මිත්රශීලී හා කාර්යක්ෂමශීලී සුහද කාර්ය මණ්ඩලය. මාලබේ නගෝයා ඔටෝ ඔක්ෂන් ආයතනයට ඔබත් පැමිණ වෙනස අත්විඳීන්න. පැමිණෙන ආකාරය 👇 මාලබේ නගරයේ සිට කඩුවෙල දෙසට කී.මි 1යි. cinec campus පාළම පසු කර රථ වාහන දුම් වාර්තා emission report ලබා දෙන ආයතනය ඉදිරිපිට) කඩුවෙල නගරයේ සිට මාලබේ දෙසට කි.මි. 05යි.(පිට්ටුගල Keels super market එක පසු කල පසු හමුවෙන පලමු කාර් සේල් එක) Google maps වල 👉 Nagoya Auto Auction search කරන්න.Location දාගන්න. $$ 076 567 1690 $$ | ||
97 Views
|