Toyota Corolla 1986 Car (Used)

Posted by Chanaka on 2024-12-27 1:43 pm, Kiribathgoda

Toyota Corolla Car Sri Lanka
https://riyasewana.com/uploads/toyota-corolla-2713432122711.jpg
https://riyasewana.com/uploads/toyota-corolla-2713432122392.jpg
https://riyasewana.com/uploads/toyota-corolla-2713432122093.jpg
https://riyasewana.com/uploads/toyota-corolla-2713444024531.jpg
https://riyasewana.com/uploads/toyota-corolla-2713444024402.jpg
https://riyasewana.com/uploads/toyota-corolla-2713444024123.jpg

Contact

077 344 9929

Price

Rs. 1,085,000

Get Leasing

Central Finance වෙතින් මාසික වාරිකය රු.1852 සිට ලීසිං පහසුකම්.

Make

Toyota

Model

Corolla

YOM

1986

Mileage (km)

120000

Gear

Manual

Fuel Type

Petrol

Options

AIR CONDITION

Engine (cc)

1300

Details

Toyota corolla AE80 series car for sale.


Imported BRAND NEW carburetor installed very recently.
Genuine NGK 5S spark plugs
Brand new engine packing seals
Brand new genuine engine oil seals ( genuine ).
Brand new gear box oil seals ( Genuine )
Recondition delco.
Original spark plug wires
Recondition stater moter.
New japanese brake pads.
Radiator fully cleaned.
Running 100% fixed nothing to worry for next 5-10 years.

AC working, All fan levels and AC modes working perfectly.
Fully tinted ( cost was around 14K)
Interior in mint condition!
Alloywheels (13 inchs)
16-18 KM/L (WITH AC)
TV/MP4 player

Only paint work need attention !

මෑතකදී දාවන තත්වය ඉතා අනර්ඝ ලෙස පත්‍රිශ්ඨාපන කල ටොයොටා කොරොල්ලා රථය.

ගෙන්වා සවිකරන ලද අලුත්ම කාබ්‍රේටරය.
ගෙනවන ලද NGK ස්පාර් පල්ග්ස් (ඔරිජිනල්)
සියලුම පෙට්‍රල් බට අලුතින් දමා ඇත.
එන්ජින් පැකින් සියල්ල අලුතින් දමා තෙල් කාන්දු සියල්ල සාදා ඇත.
එන්ජිමෙ ඔයිල් සීල් සියල්ල ජෙනුවින් සීල් දමා සාදා ඇත.
ගියර්බොක්ස් සීල් සියල්ලම ජෙනුවින් සීල් දමා ඇත
ඩෙල්කො කොටස තත්වය පරික්ශා කිරිමෙන් අනතුරුව රීක්න්ඩිශන් කොටසක් දමා නවීකරණය කර ඇත.
ඔරිජිනල් ටොයොටා ස්පාර් ප්ලග් වයර්.
තත්වය පරික්ශා කර බුශ් සියල්ල අලුතෙන් දමා සෑදූ රීක්න්ඩිශන් ස්ටාර් මෝටරය.
ජෙනුවින් බ්‍රේක් පෑඩ්ස්.
‍රේඩියේටරය සම්පූර්ණයෙන්ම ගලවා පිරිසුදු කර ඇත.
දාවන තත්වයෙ කිසිදු ගැටලුවක් ඉදිරි අවුරුදුවල ඇති නොවීමට වගබලා ගනිමින් දාවන තත්වය 100% ලෙස සකසා ඇත.

AC හොදින් වැඩ. (සියලුම ෆෑන් වේගයන් සහ සියලුම මෝඩ් ඇතුලුව)
ඇලොයි වීල් අගල් 13
ඇතුලත ඉතා අනර්ග තත්වයෙ ඇත. (ඇතුලත රෙපෙයාර් නැත)
නව කාබ් එක සවිකිරීමෙන් පසුව AC සමග ලීටරයට කි.මි 16-18 අතර තෙල් වැඩ.

පින්තාරුවෙ අඩුපාඩු ඇත (දිරුම් නොමැත)
පින්තාරුව සදහා සාධාරණය මුදලක් අඩු කරමි.

අමතන්න 0773449929
518 Views