Bajaj PULSAR 150 2013 Motorbike (Used)
Posted by Amila Jith Bandara on 2025-07-24 9:25 pm, Moneragala
| |||
![]() | |||
Contact | 070 188 8242 | Price | Rs. 120,000 |
Make | Bajaj | Model | PULSAR 150 |
YOM | 2013 | Mileage (km) | 41235 |
Engine (cc) | 150 | Start Type | Kick / Electric |
Details | PULSAR 150 contact:0701888242 මූලික ගෙවීම:120000/= මුලු මුදල:455000/= බුත්තල තියන්නෙ. අති සුපිරියක් කිසිම අඩු පාඩුවක් නෑ. බැටරියට අවුරුද්දක් වොරන්ටි තියනවා. සෙල්ස් ටාට් වැඩ. ඩිජිටල් මීටර් වැඩ.(කාබන් එක ගහන්න ඕනි) කන්ඩිශන් හොදටම හොදයි. ඔරිජිනල්ම ටැන්කි තියනව දිරල හදල ගම් දාල පාස්සල මොකුත්ම නෑ. අරන් පදින්න තියන්නෙ හදන්න මොකුත් නෑ. ලියකියවිලි අන්ග සම්පූර්නයි.(ඔරිනල් පොත/ට්‍රාන්සර් පේපර්/හැඳුනුම් පත් කොපි/ඩිලිශන් ලෙටර්) ආදායම් බලපත්‍ර හා ඉන්සූරන්ස් 2026/05/11 වෙනකම් තියනවා. එන්ජින් 100%(සද්ද බද්ද දුම ගහන්නෙ ඔයිල් පිච්චෙන්නෙ නෑ) රනින් 100%(යන්න යකා වගේ ඇදිලි මොකුත් නෑ) ටයර් දෙක 95% හොදයි. අරන් කිසි අවුලක් නැතුව අවුරුදු 4ක් විතර පදින්න පුලුවන්. අවශ්‍ය නම් ෆිනෑන්ස් පහසුකම් සලසා දිය හැකිය. වැඩි විස්තර වලට කෝල් එකක් දෙන්න. | ||
311 Views
|