← Back to results
Bajaj 4 Stroke 2007 Three Wheel (Used)
Posted by Shameel Shuhaib · 2026-11-02 9:09 am, Ganemulla
1 / 4
2007
Petrol
Manual
100,000 km175cc
Price
Rs. 1,250,000
Ongoing Lease
🚫 වාහන පරික්ෂාවට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න!
LocationGanemulla
Year2007
Mileage100,000 km
MakeBajaj
Model4 Stroke
GearManual
Fuel TypePetrol
Engine (cc)175
ConditionRegistered (Used)
Ad Date2026 Nov 02, 9:09 am
More Details
🔴 විකිණීමට – ඉතා හොඳ තත්ත්වයේ ත්‍රීවිල් එකක් 🔴
⚠️ කරුණාකර දැන්වීම සම්පූර්ණයෙන් කියවා පසුව පමණක් අමතන්න.
🏠 ගෙදර භාවිතයට පමණක් යොදාගත්, ඉතා හොඳ තත්ත්වයේ ත්‍රීවිල් එකක් විකිණීමට ඇත.
🔧 වාහනයට සිදුකර ඇති වැඩ
✅ සම්පූර්ණ Tinkering කර අලුතින් Paint කර ඇත
✅ ටයර් තුනම 100% – Brand New
✅ Brand New Alloy Wheels
✅ Wire Harness එක සම්පූර්ණයෙන් Brand New
✅ Brand New Battery – අවුරුදු 1ක Warranty සමඟ
✅ Cushion සම්පූර්ණයෙන්ම අලුතින් කර ඇත
✅ පසුපස Shock Absorbers දෙකම Brand New
✅ වාහනය ඉතා හොඳින් නඩත්තු කර ඇත
✅ සතියකට වරක් පමණක් ධාවනය කර ඇති අතර, ගෙදර භාවිතයට පමණක් යොදා ඇත
💯 දිනපතා Hire/Business වැඩ සඳහා භාවිතා කළ වාහනයක් නොවේ.
💯 වාහනයේ තත්ත්වය පරීක්ෂා කර බැලීමෙන් පසුවම ඔබට තීරණය කළ හැකියි.
💰 මිල සහ Leasing සම්බන්ධයෙන් වැදගත් කරුණක්
📌 දැන්වීමේ සඳහන් කර ඇති මිල වන්නේ මෙම වාහනය මිලදී ගැනීමට අවශ්‍ය සම්පූර්ණ මුදලයි.
📌 වාහනය දැනට Leasing එකක් යටතේ පවතින අතර, Leasing එක ලබන වසරේ නොවැම්බර් දක්වා පවතී.
📌 ගැනුම්කරු වාහනය මිලදී ගැනීමට ලබාදෙන Advance මුදල භාවිතා කර, පවතින Leasing balance එක මවිසින් සම්පූර්ණයෙන් Settlement කර, ඉන්පසු වාහනය ගැනුම්කරුට ලබාදීමට කටයුතු කරනු ලැබේ.
📌 ඒ නිසා දැන්වීමේ සඳහන් කර ඇති මුදලට අමතරව Leasing balance එකක් වෙනම ගෙවීමට ගැනුම්කරුට සිදු නොවේ.
🤝 මිල
💰 මිල සාකච්ඡා කළ හැකියි – නමුත් වාහනය පරීක්ෂා කිරීමෙන් පසුව පමණයි.
🔍 කැමති නම් Mechanic කෙනෙක් සමඟ පැමිණ වාහනය සම්පූර්ණයෙන් පරීක්ෂා කර බලන්න පුළුවන්.
📞 ඇත්තටම මිලදී ගැනීමට උනන්දුවක් ඇති අය පමණක් අමතන්න.
🔥 හොඳ condition එකක, ගෙදර භාවිතයට පමණක් යොදාගත්, අලුත්ම වැඩ ගොඩක් කරලා තියෙන ත්‍රීවිල් එකක් හොයනවා නම් ඇවිල්ලා බලන්න.
⚠️ කරුණාකර දැන්වීම හොඳින් කියවා, Leasing සහ Advance සම්බන්ධ ඉහත කරුණු අවබෝධ කරගෙන පසුව පමණක් අමතන්න.
People’s Leasing හරහා රු. ලක්ෂ 7 – 7.5 දක්වා Leasing පහසුකම් ලබාගත හැකිය.
121 views