← Back to results
Bajaj CT-100 2012 Motorbike (Used)
Posted by Lasitha Jayawardana · 2026-11-02 12:02 pm, Galle
1 / 10
🚫 වාහන පරික්ෂාවට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න!
LocationGalle
Year2012
Mileage74,998 km
MakeBajaj
ModelCT-100
Engine (cc)100
Start TypeKick Start
ConditionRegistered (Used)
Ad Date2026 Nov 02, 12:02 pm
More Details
🔥 BAJAJ CT 100 යතුරුපැදියක් විකිණීමට! | හොඳින් නඩත්තු කළ, අනර්ඝ තත්ත්වයේ පවතින යතුරුපැදිය 🔥
☎️ 0️⃣7️⃣1️⃣6️⃣4️⃣3️⃣1️⃣8️⃣5️⃣3️⃣
🏍️ Bajaj CT 100
• ලියාපදිංචි අංකය: XW 9XXX
• නිෂ්පාදිත වර්ෂය: 2012
• ධාවනය කර ඇති දුර: කි.මී. 75,000
• ඉතා හොඳ තත්යෙන් පවතී.
• සියලුම නඩත්තු කටයුතු සඳහා genuine අමතර කොටස් භාවිතා කර ඇත.
• ආරම්භයේ සිටම මනාව නඩත්තු කර ඇත.
• ධාවන දුර හා යතුරුපැදියේ තත්වය, කලේගාන Bajaj බලයලත් සේවා මධ්‍යස්ථානයෙන් සහ හපුගල Sasandi Motors වෙතින් පරීක්ෂා කර තහවුරු කරගත හැකිය.
🔍💰 මිල ගණන් වෙනස්කිරීම සාකච්ඡා කළ හැක්කේ යතුරුපැදිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පමණි.
☎️ 0️⃣7️⃣1️⃣6️⃣4️⃣3️⃣1️⃣8️⃣5️⃣3️⃣
19 views