← Back to results
Bajaj Discover 125 2014 Motorbike (Used)
Posted by Madushan · 2026-11-05 4:15 pm, Ragama
1 / 4
🚫 වාහන පරික්ෂාවට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න!
LocationRagama
Year2014
Mileage61,450 km
MakeBajaj
ModelDiscover 125
Engine (cc)125
Start TypeKick / Electric Start
ConditionRegistered (Used)
Ad Date2026 Nov 05, 4:15 pm
More Details
පදින්න ගන්න සුපිරියක් සොයන්නෙකුට වටිනවා👌
BAJAJ Discover 125cc
⭕Original condition
⭕Original Tank (ටැංකි හදලා නැ, දිරුම් නැ, ඩැමේජ් නැත)
⭕චැසි දිරුම් නැත, සයිලන්සර් දිරුම් නැත
⭕Engine 100% (ඔයිල් පිච්චෙන්නෙ නැ, දුම දාන්නෙ නැ, සද්ද බද්ද මොනවත් නැ, ඔයිල් ලීක් නැ)
⭕Running 100% (දුර ගමන් වලටත් සුපිරියක්)
⭕Battery Good
⭕Selfstart, Meter Working
⭕Tyres 80%
⭕Shok absorbers good
⭕Chain sprockets good
⭕රේසර් ටික හොදයි, කප්සෙට් හොදයි
⭕වයර් හනස්ස හොදයි, වැමෙජ් නැත
⭕අඩුපාඩු කිසිවක් නැත, හදන්න දේවල් නැත.
⭕ලයිසන් 2027ට අලුත් කර ඇත
⭕Original Documents සියලුම ලියකියවිලි නිරවුල්ව ඇත.
⭕පරික්ෂාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කල හැකිය
52 views