← Back to results
Bajaj Platina 100Es 2026 Motorbike Brand New
Posted by Vidvaan Enterprises · 2026-11-02 10:23 am, Colombo
1 / 5
🚫 වාහන පරික්ෂාවට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න!
LocationColombo
Year2026
Mileage1 km
MakeBajaj
ModelPlatina 100Es
Engine (cc)102
Start TypeKick / Electric Start
ConditionBrand New
Ad Date2026 Nov 02, 10:23 am
More Details
🔥 රු. 60,000/-ක දැවැන්ත වට්ටමක්! 🔥
🏍️ Bajaj Platina 100 දැන් රු. 639,950/-යි!
අඩු වියදමකින්, ඉන්ධන ඉතිරි කරගෙන දිනපතා පදින්න පුළුවන් Brand New Bike එකක් හොයනවද? 😍
එහෙනම් මේ Offer එක ඔයා වෙනුවෙන්මයි! ❤️🔥
💥 Bajaj Platina 100 – Special Offer
💰 සාමාන්‍ය මිල – Rs. 699,950/-
🔥 රු. 60,000/- වට්ටමෙන් පසු – Rs. 639,950/-
⛽ Fuel Economy එක ගැන හිතන අයට සුපිරි තේරීමක්!
💯 Bajaj Platina 100 – අඩු වියදමකින් වැඩි දුරක් යන්න කැමති අයට හොඳම තේරීමක්.
🎁 Bike එකත් එක්ක වටිනා තෑගි රැසක්!
🪖 SLS Helmet
🧥 Riding Jacket
🧰 Tool Kit
🔧 Free Service
🛡️ අවුරුදු 02ක Warranty
🔄 ඔයාගේ පරණ Bike එක Exchange කරන්නත් පුළුවන්!
👉 පරණ Bike එකේ වටිනාකම ලබාගෙන Brand New Bajaj Platina 100 එකකට යන්න.
💳 Leasing පහසුකම්
💰 පහසු ගෙවීම් ක්‍රම
🚚 දිවයිනේ ඕනෑම තැනකට Delivery පහසුකම්
⚠️ රු. 60,000/- Discount එක සීමිත කාලයකට පමණයි!
🔥 පස්සේ ගන්නම් කියලා ඉන්න එපා — අදම විමසන්න!
📍 VIDVAAN ENTERPRISES – MIRIHANA
71/A, Old Kottawa Road, Mirihana, Nugegoda
📞 077 995 5276
🏍️ ඔයාගේ Dream Bike එක අදම අරගෙන යන්න! ❤️🔥
124 views