CarsBuy
Cars
SUVsBuy
SUVs
VansBuy
Vans
MotorbikesBuy
Motorbikes
LorriesBuy
Lorries
Three WheelersBuy
Three Wheels
PickupsBuy
Pickups
Heavy-DutyBuy
Heavy-Duty
Spare PartsBuy
Spare Parts
← Back to results

Bajaj Pulsar N125 2026 Motorbike Brand New

Posted by Prabath · 2026-11-07 12:28 pm, Kurunegala
2026 1 km
Price
Negotiable
Contact Show Phone
LocationKurunegala
Year2026
Mileage1 km
MakeBajaj
ModelPulsar N125
Engine (cc)125
Start TypeKick / Electric Start
ConditionBrand New
Ad Date2026 Nov 07, 12:28 pm
More Details
🏍️🔥 BRAND NEW BAJAJ PULSAR N125 🔥🏍️

ඔබත් ආකර්ෂණීය පෙනුමකින් සහ සුපිරි ධාවන අත්දැකීමකින් යුත් අලුත්ම යතුරුපැදියක් අඩුම මූලික ගෙවීමකින් මිලදී ගන්න බලාපොරොත්තුවෙන්ද ඉන්නේ? ❤️

එහෙනම් ඔබ වෙනුවෙන්ම VIRAJ ENTERPRISES වෙතින් සුවිශේෂී අවස්ථාවක්!

නවීන පෙනුම, ආකර්ෂණීය නිමාව සහ Bajaj විශ්වාසනීයත්වය සමඟින් එන අලුත්ම BAJAJ PULSAR N125 යතුරුපැදිය දැන් ඔබේම කරගන්න.

💰 සම්පූර්ණ මිල – රු. 744,950/-

━━━━━━━━━━━━━━━━━━

💵 විශේෂ මූලික ගෙවීම

🔥 රු. 195,985/- පමණයි! 🔥

━━━━━━━━━━━━━━━━━━

🎉 අපෙන් ඔබට ලැබෙන විශේෂ වාසි

✅ අඩු මූලික ගෙවීම්

✅ පහසු මාසික වාරික

✅ ඔබේ පරණ යතුරුපැදියට හොඳම මිලක්

✅ පහසු ලීසිං පහසුකම්

✅ අවම ලියකියවිලි

✅ හෙල්මට් සහ ජැකට් ඇතුළු විශේෂ දීමනා

🎁 අමතර දීමනා රැසක්

🔰 නොමිලේ සේවා වාර 02ක්

🔰 හෙල්මට්

🔰 ජැකට්

🔰 Tool Kit සහ Bike Manual

🔰 ලියාපදිංචි කිරීමේ පහසුකම්

🔰 රක්ෂණ පහසුකම්

❤️ ඔබේ සිහින PULSAR යතුරුපැදිය අදම ගෙදර ගෙනියන්න!

තවත් කල් දාන්න එපා. මේ සුවිශේෂී අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අදම අප අමතන්න.

⏳ සීමිත යතුරුපැදි ප්‍රමාණයක් පමණයි!

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න

☎️ 076 715 7964

🏢 VIRAJ ENTERPRISES – KURUNEGALA

📍 Colombo Road, Kurunegala

🏍️ BAJAJ BRAND NEW BIKES

🔥 අඩු මූලික ගෙවීම් – පහසු වාරික – විශ්වාසනීය සේවාව!

දීමනා සහ වට්ටම් තෝරාගත් යතුරුපැදි සඳහා පමණක් අදාළ වේ. කොන්දේසි සහිතයි.
14 views