CarsBuy
Cars
SUVsBuy
SUVs
VansBuy
Vans
MotorbikesBuy
Motorbikes
LorriesBuy
Lorries
Three WheelersBuy
Three Wheels
PickupsBuy
Pickups
Heavy-DutyBuy
Heavy-Duty
Spare PartsBuy
Spare Parts
← Back to results

Bajaj Qute 2020 Car (Used)

Posted by Dilshan Sanjeewa · 2026-11-07 11:09 pm, Ratnapura
2020 Petrol Manual 32,000 km250cc
Price
Rs. 1,575,000
Contact Show Phone
LocationRatnapura
Year2020
Mileage32,000 km
MakeBajaj
ModelQute
GearManual
Fuel TypePetrol
Engine (cc)250
ConditionRegistered (Used)
Ad Date2026 Nov 07, 11:09 pm
Options
AIR CONDITION
More Details
Bajaj Qute 2020
Low Mileage
32000KM
වාහනට ඔරිජිනල් තත්වයෙන්ම පවතී.
වාහනයේ කැටලොග් එකේ සිට මිලදී ගත් බිල්පත් කල සර්විස් සියල්ල ඇත.
වාහනයට ආපු ටයර් සෙට් එක තාම තියෙන්නෙ.
ඔරිජිනල් පේන්ට් එක හොදම තත්වයෙන් තියනවා.
ඔරිජිනල් සියලුම අංග උපාංග ක්‍රියාත්මක වේ.
ස්පෙයා වීල් එක පාවිච්චියට ගෙන නොමැත.
ඔරිජිනල් තත්වයෙන් වාහනයක් කාලයක් පදින්න හොයන කෙනෙක්ට වටින්න තියනවා.
රෙක්ටිෆයර් ප්‍රශ්න කරන්ට් ප්‍රශ්න මොකුත්ම නැති වාහනයකි.
දිරුම් මලකඩ මොකුත් නෑ.
කියන්න අඩුපාඩු මොකුත් නෑ.
දුර ධාවනයට සුදුසු වන ලෙස හෙඩ්සර්ට් සීට් සකසා පහසුව සකසා ඇත.
නිවසේ පාවිච්චිය පමණයි.
Fuel Economy 30-35 per litter
TV
Reverse Camera
Dual Hood Blower
Viper Washer
Nickel Rim Cup
Headrest Seat Set
Untouched Space Wheel
New Battery with warranty
Japan seat cover
Bluetooth / Aux Connecter
After market fix 12v cooling system
Original Company Catalog & VIC Have

අවුරුදු ගානක් ඔරිජිනල් තත්වයෙන් පදින්න පුලුවන් හොදට තෙල් වැඩ කරන වටින වාහනයක් වටින මිලකට 💎
ෆිනෑන්ස් පහසුකම් ලබාගත හැක.
තියෙන්නෙ රත්නපුර.
1575000/=

0754979261
0767127261
20 views