← Back to results
Ford Laser Ghia Bj 2001 Car (Used)
Posted by Own · 2026-11-05 12:52 pm, Colombo
1 / 10
‹
›
2001
Petrol
Manual
211,694 km1500cc
🚫 වාහන පරික්ෂාවට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න!
Location Colombo
Year 2001
Mileage 211,694 km
Make Ford
Model Laser Ghia Bj
Gear Manual
Fuel Type Petrol
Engine (cc) 1500
Condition Registered (Used)
Ad Date 2026 Nov 05, 12:52 pm
Options
AIR CONDITION POWER STEERING POWER MIRROR POWER WINDOW
More Details
Ford Laser Giha Familia bj5p car for sale
( මෙම මාදලිය මුළු වාහනෙම සම්පූර්ණ Mazda familia bj5p මොටර් රථයමයි / ඉදිපස hed lamps baffer සහ පසුපස tail lights baffer හැරුණු විට අනෙකුත් අංගොපාංග සියල්ලම Mazda familia Bj5p කාර් එකමයි engine / gear box / suspension / interior ඔක්කොම කොටස් / බද / දොරවල් 4 ඇතුළුව glasses ඔක්කොම mazda familia bj බඩු ටිකමයි තියෙන්නේ - original ම එන්නෙ එහෙමයි FORD = MAZDA දෙකම එක සමානයි )
1500CC efi ( ZL engine ) - Manual transmission
( තෙල් හොදට වැඩ වාහනෙ 1L per 13/14 kms city areas - out of colombo 15/17kms per 1L )
නිශ්පාදිත රට JAPAN
2001 brand new imported ( Government permit colonial motors ජපානෙන්ම ගෙන්නපු වාහනයක් )
Production 2000 year
Registered 2001 year
Registered number GD - 5912
ORIGINAL BOOK ( 2rd owner )
Full options :-
Original "giha" model car ( limited edition )
• Power shatter
• Power mirror
• Center look
• Remote key system
• Revase camara
• MP5 android player
• Revase camara set
• pioneer door spekers
• Fabric seats
• Teek panels
• Rpm meters
• Speed lock & door safety alarm system
• abs
• air bags
• new bosch bella horn
Factory fited 14 inches alloy wheels set ( Ford original )
Newly Replaced 185.70.14 tyer set (85% good condition )
Newly Replaced Lucas 45 amp battery ( with warranty )
Mechanical side perfect 100% ( ගන්න කේනෙකුට අරගන හදන්න කරන්න mechanical පද්දතියෙ කිසිම අඩුපාඩුවක් නැත මෙ වාහනෙ )
Suspension පද්ධතිය ( rack end / boll joint / cv joint 02 / lower arm bushes - සියල්ලම අලුතින් ම මරු කොට ) අලුතිවැඩියා කර ඇත
Cooling system ( browns redco මහත කොර් එක ආපු genuine ම rediator එකක් අලුතින්ම දමා ඇත - මුළු පද්ධතිය ම අලුතින්ම caltex coolant දමා ඇත ) cooling system 100%
ඉස්සරහා brake pad set එක අලුතින්ම genuine දමන ලදි / පසුපස brake ලයිනර් 04ම අලුතින් දමන ලදි / එ සමග brake ඔශර් ටික සහ caliper genuine ම seiken සෙට් එකක් දමන ලදි අලුත් lockheed .03 brake oil සමගම.
Power steering pressure hose එක අලුතින්ම yokohama japan එකක්ම මරු කරන ලදි ( අලුත් caltex power steering oil සමග )
Ac පද්ධතිය සම්පූර්ණ service කරන ලදි ( ac cool හොදට වැඩ )
Sperk plugs ටික අලුතින් මාරු කොට engine tune up එකක් මැතකදි සිදු කර ඇත ( ස්ටාට් විට ideal එකෙදි engine එක සයිලන්සර් එකෙන් වතුර බිංදු වැක්කෙරෙන මට්ටමෙට හොදට tune කර ඇත smooth engine එක )
නිසියාකාරව නඩත්තු කොට පරිහරණය කර ඇත ( නැවත විකිණීමේ අදහසකින් තොරව දිර්ඝ කාලින පාවිච්චිය උදෙසා පැවති සුළු අඩුපාඩුකම් සියල්ල නිසියාකාරව පිලිවෙල කරගන දිර්ඝ කාලිනව පරිහරණය ට තියන උන්න ) පිරිසිදු - පිලිවලට පාවිච්චි කරපු වාහනයකි.
සියලූ අළුත්වැඩියාවන් කල බිල් පත් ඇත
Engine & Gear box 100% ( ධාවන තත්වය 100%යි engine එක ඉතාමත් ම smooth ) clutch plates අලුතින් දමා ඇත , suspension පද්ධතිය smooth ,ඔනෑම mechanic වරයෙකු ගෙන්වා පාරික්ශා කොට බලන්න
Body condition එකත් 100%යි ( major accident මුකුත්ම හදල කරලා නැ original ම condition body එක - engine room / diki room දොර කටවල් සියල්ල සම්පූර්ණ ඔර්ජිනල් paint )
Exterior condition එකත් හොදයි ( paint එකත් හොදයි )
Interior condition එකත් හොදයි ( ඔක්කොම සිට් ටිකෙ ඉදන් ආපු original ලෙසමයි තියෙන්නෙ )
ඇත්තටම දිර්ඝ කාලින පාවිච්චියට ගන්න හොද වාහනයක් බලන කෙනෙකුට ඉතාමත් යොග්‍යයි
මෙක Conditions සියල්ල 100% යි
අපෙක්ශිත සම්පුර්ණ මිල 26,90,000/- යි
මෙකට finance එක ලක්ශ 22ක් 23ක් දක්වා arrange කරගන්න පුළුවන්
අවම මූලික ගෙවීම 3,85/- යි ( down payment )
( Crib පිරිසිදු - bank statement නිසියාකාරව පෙන්නන පුළුවන් කෙනෙකුට දවසින් leasing එක arrange කර දිය හැකියි - එක ඇපකරුවයි අවශ්‍ය )
වැඩි විස්තර සදහා අමතන්න
Location :- තලවතුගොඩ
44 views