← Back to results
Honda CD 125 Benly 1992 Motorbike (Used)
Posted by SAMPATH · 2026-10-31 11:00 pm, Kandy
1 / 4
🚫 වාහන පරික්ෂාවට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න!
LocationKandy
Year1992
Mileage77,777 km
MakeHonda
ModelCD 125 Benly
Engine (cc)125
Start TypeKick / Electric Start
ConditionRegistered (Used)
Ad Date2026 Oct 31, 11:00 pm
More Details
2026 දෙසැම්බර් මස දක්වා license insurance තියෙනවා. Original පොතයි අත්සන් කරපු transfer paper එකයි තියෙනවා.id copy නෑ. පොතේ id number එක තියෙනවා. 2018 ඉදන් license eco reports තියෙනවා. Chassis 110. Photo වල තියෙන benly tank එක දෙන්නෙ නෑ. අනික් photo එකෙ තියෙන කලු පාට tank එක දෙන්නෙ. Engine එකෙ කිසිම අවුලක් නෑ. 6v කරල තියෙන්නෙ. Chain එක, battery එකයි, petrol tank එකෙ මූඩියයි දාගන්න ඕනෙ.විස්තරය කියවා බලා වෙනත් තොරතුරක් දැන ගැනීමට ඈත්නම් පමනක් call කරන්න.පෙරාදෙනිය,මුරුතලාවෙ තියෙන්නෙ.
558 views