CarsBuy
Cars
SUVsBuy
SUVs
VansBuy
Vans
MotorbikesBuy
Motorbikes
LorriesBuy
Lorries
Three WheelersBuy
Three Wheels
PickupsBuy
Pickups
Heavy-DutyBuy
Heavy-Duty
Spare PartsBuy
Spare Parts
← Back to results

Honda Fit GP1 2011 Car (Used)

Posted by N.S.Epitawela · 2026-11-03 11:44 am, Nugegoda
2011 Hybrid Automatic 161,000 km1300cc
Price
Rs. 5,950,000
Contact Show Phone
LocationNugegoda
Year2011
Mileage161,000 km
MakeHonda
ModelFit GP1
GearAutomatic
Fuel TypeHybrid
Engine (cc)1300
ConditionRegistered (Used)
Ad Date2026 Nov 03, 11:44 am
Options
AIR CONDITIONPOWER STEERINGPOWER MIRRORPOWER WINDOW
More Details
🔥 100% Original Body & Mint Condition! – Honda Fit GP1 (2011)
​Market එකේ තියෙන සාමාන්‍ය GP1 අතරින් පට්ටම පිරිසිදු, Genuine Service Records තියෙන super clean car එකක් හොයන කෙනෙක්ට! Daily commute එකට වගේම long trips වලටත් Maximum Comfort සහ Superb Fuel Economy එකක් බලාපොරොත්තු වෙන කෙනෙක්ට මරුම option එකක්.
​⚡ Why This Honda Fit GP1 is Special?
​Fuel Economy: 1L එකෙන් 18 km – 22 km අතර සුපිරි ඉන්ධන පිරිමැස්මක් (Long drives / Outstation)! (City Limits: 14 - 16 km/L)
​Body Condition: 100% Original Paint & Body! (No paint touch-ups / No accidents)
​Maintenance: All service records available up to date.
​🚘 Vehicle Details & Specifications,
​Make & Model: Honda Fit (GP1)
​Manufacture Year: 2011
​Engine Capacity: 1300cc (IMA Hybrid Technology)
​Transmission: Automatic (CVT)
​Mileage: 161,000 km (Genuine Mileage)
​Fuel Type: Petrol / Hybrid
​🌟 Key Features & Comfort,
​Smart Key with Keyless Entry
​Cruise Control (Long-distance driving වලට පට්ට පහසුයි)
​Auto Climate Control A/C
​Factory Reverse Camera
​Power Windows & Power Winker Mirrors
​Flexible Magic Seating Arrangement (බඩු පටවන්න අසීමිත ඉඩක්)
​Extremely Spacious Interior & Practical Boot Space
​Very Smooth & Comfortable Ride Quality
​💡 A Genuine Note to Buyers
වාහනයේ කිසිදු තත්ත්වයක් වෙනස් කර නොමැති අතර, පවතින මුල් තත්ත්වය (Original Condition) සහ වෙළඳපොලේ පවතින මිල ගණන් සමඟ සසඳන විට, වාහනයේ සැබෑ වටිනාකමට ගැළපෙන සාධාරණ සහ අවංක මිලකට මෙහි විකුණුම් මිල නියම කර ඇත.
​💰 Price: Rs. 5,950,000/-
​Genuine buyersලා විතරක් call කරන්න. වාහනේ පරීක්ෂා කරලා බැලුවම තේරේයි condition එක ගැන!
​📞 For More Details & Inquiries:
📱 077-3583580
📱 071-1461268
📱 077-5628837
299 views