← Back to results
Mahindra Alfa 2026 Three Wheel Brand New
Posted by Nuwan Wickrama · 2026-11-04 10:21 am, Gampaha
1 / 10
‹
›
2026
Diesel
Manual
50 km436cc
🚫 වාහන පරික්ෂාවට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න!
Location Gampaha
Year 2026
Mileage 50 km
Make Mahindra
Model Alfa
Gear Manual
Fuel Type Diesel
Engine (cc) 436
Condition Brand New
Ad Date 2026 Nov 04, 10:21 am
More Details
BRAND NEW 2026 MAHINDRA ALFA LC CARGO
පොඩි පොඩි Delivery වැඩවලට, නගරයේ වගේම ගමේ ව්‍යාපාරික වැඩවලටත් නියම විසඳුම – Mahindra ALFA LC Cargo!
ඔබේ ව්‍යාපාරයේ දෛනික ප්‍රවාහන වියදම අඩු කරගෙන, වැඩි ආදායමක් ලබාගන්න විශ්වාසවන්ත සහකරු.
✅ ඉන්ධන කාර්යක්ෂමතාව – ලීටරයකින් කි.මී. 35ක් දක්වා_දෛනික Delivery වැඩ වැඩි වුණත් ඉන්ධන වියදම පාලනය කරගන්න පහසුයි.
✅ ශක්තිමත් හා ඉඩකඩ සහිත Cargo තට්ටුව
📏 දිග – අඩි 5.7
📏 පළල – අඩි 4.8
Parcels, Grocery, Vegetables, Water Bottles සහ අනෙකුත් ව්‍යාපාරික භාණ්ඩ ප්‍රවාහනයට සුදුසුයි.
✅ ශක්තිමත් Suspension System - ශ්‍රී ලංකාවේ නගර සහ ග්‍රාමීය මාර්ගවල දෛනික භාවිතයට සුදුසුයි.
✅ අවම නඩත්තු පිරිවැය - ව්‍යාපාරයේ running cost අඩු කරගෙන වැඩි ලාභයක් ලබාගැනීමට උපකාරී වේ.
✅ සවිශක්තිමත් සහ ආරක්ෂිත රියදුරු කුටිය
✅ වසර 2ක් හෝ කි.මී. 40,000ක Warranty
✅ දිවයින පුරා Mahindra අලෙවියෙන් පසු සේවා ජාලය
🎨 ලබාගත හැකි වර්ණ:
🔴 Red | 🔵 Blue | 🟢 Green
💼 ව්‍යාපාර රැසකට සුදුසුයි
Delivery Services | Grocery & Retail | Bakery | Vegetables & Fruits | Water Distribution | Hardware | Spare Parts | Courier & Parcel Delivery | Small Business Transport
💳 Leasing / Finance පහසුකම් ලබාගත හැක.
📞 මිල, Leasing පහසුකම්, Stock Availability සහ වැඩි විස්තර සඳහා අමතන්න
MAHINDRA ALFA LC – අඩු වියදමකින් වැඩි වැඩක්!
Fuel consumption may vary depending on load, road conditions and driving style. Price and specifications are subject to change without prior notice. Terms & conditions apply.
8 views