← Back to results
Micro Mx72 2012 Car (Used)
Posted by Isurus · 2026-11-04 12:11 pm, Kottawa
1 / 5
2012
Petrol
Manual
126,000 km1500cc
🚫 වාහන පරික්ෂාවට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න!
LocationKottawa
Year2012
Mileage126,000 km
MakeMicro
ModelMx72
GearManual
Fuel TypePetrol
Engine (cc)1500
ConditionRegistered (Used)
Ad Date2026 Nov 04, 12:11 pm
Options
AIR CONDITIONPOWER STEERINGPOWER MIRRORPOWER WINDOW
More Details
5Fwd Gear Manual 1500CC
A/C,
Reverse cam
Power shutters
Power mirror
Power steering
Remote lock
අලුතෙන් එන කුඩා පිස්ටන් 3 සහිත ලක්ෂ 70- 90 දීල ගන්න වාහන වගේ නොවෙයි මේවා. බය නැතුව ඕනෑම දිහාක ගිහින් එන්න පුළුවන් හොද ඉඩකඩ, සැප පහසුව, රිච් ලූක් එකක් සහ පිස්ටන් 4ක බලයක් සහිත වාහන මේවා. යුද හමුදාවth බහුල වශයෙන් භාවිත කරන වාහනයක්. පාර්ට් වල කිසි අඩුවක් නැ. ඕනෑම දෙයක් තියෙනවා කොළඹ ගම්පහ. ගොඩක් ටොයෝට පාර්ට්ස් මේකට හරි යනවා. මේකෙම පාර්ට්ස් ගෙන කඩ පවා තිබෙනවා. වාහනය ගැන මම දන්නා නිසා මේක අඩුවට දෙන්න අදහසක් නැ. මේ ගානට එනවනම් විතරක් කතා කරන්න. අවශ්‍ය සියලුම නඩත්තු කටයුතු වෙලාවටම සිදු කර ඇත. කි.මි. 126000 තවම දුවලා තියෙන්නේ. බය නතුව ලක්ෂ 4 පැනල දුවන්න පුළුවන් එන්ජින් මේවා. මැනුවල් පදින්න අසා කෙනෙක්ට තමා මේක හරියන්නේ., අවුරුදු 10ක් පසුපසට දුම් වාර්තා මා සතුයි. එයින් මීටර් කට්ට කරකවා නැති බව ඔබට බලාගන්න පුළුවන්. Genuine milage 💯 විකුණන අවසාන මිල ලක්ෂ 34i 0775353643.
Location - Pannipitiya.
79 views