← Back to results
Mitsubishi L300 Delica 1987 Van (Used)
Posted by Chinthaka · 2026-11-06 2:54 pm, Kalutara
1 / 12
1987
Diesel
Manual
187 km2350cc
🚫 වාහන පරික්ෂාවට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න!
LocationKalutara
Year1987
Mileage187 km
MakeMitsubishi
ModelL300 Delica
GearManual
Fuel TypeDiesel
Engine (cc)2350
ConditionRegistered (Used)
Ad Date2026 Nov 06, 2:54 pm
More Details
Original L 300 Delica Van (Duel purpose )
දැන්වීම සම්පූර්ණ කියලා ඇමතීමට කාරුණික වන්න ..සියලු විස්තර ඇත .
නිවසේ භාවිතයට සාදපු වෑන් රතයකි .
මුදල් අවශ්‍යතාවයක් නිසා විකුනමි .ඔරිජිනල් වෑන් රතයක් පාවිච්චියට සොයන්නෙකුට.
සැහැල්ලු වාහන
50-####
Brand new 1987 disc break AC model
All documents 100% clear
සියලු ලියකියවිලි නිරවුල්
ඔරිජිනල් චැසි අංක ඉතා පැහැදිලිව ඇත.
ආදායම් බලපත්‍ර/ දුම් වාර්තාව / රක්ෂණ සහතික 2027/07 දක්වා
4D55 engine 100% ( එන්ජිම සම්පූර්ණ අලුත්වැඩියා කර දැන් හොදින් පදම් වී ඇත.)
ඉදිරිපස සස්පෙන්ෂන් පද්වතියම අලුත් ( japan recondition )
ඔරිජිනල් Disc break system
දොර 4 ම අලුතින් ( japan recondition )
ෂටර් වයින්ඩර් හොඳටම වැඩ / දොර ලොක් වැඩ..
අලුත්ම කොලම් කවරය ..
බ්රේක් පද්වතිය සම්පූර්ණ අලුත්...( ඉදිරිපස disc / caliber /break pads ..
පසුපස බ්රේක් ලයිනර් / ස්ප්‍රින් කිට්/ සිලින්ඩර් සියල්ල අලුත් )
මීටර් වැඩ..(ඩීසල් මීටර් / හීට් මීටර් )
All indicates lights වැඩ
හෝන්/ වයිපර් /හෙඩ් /ඩිම්/පාකින් /ඩබල් සිග්නල් /බ්රේක් ලයිට් / ඩෑෂ්බෝඩ් ලයිට්/හුඩ් ලයිට් සියල්ල වැඩ .
හීටර් ෆ්ලග් 4 ම අලුත්
ස්ටීරියන් බොක්ස් රේසර් සියල්ල අලුත් ..බෝල වැලම japan recondition
අපර් ආම් බුෂ්..ලෝවර් ආම් බුෂ්..දුනු බුෂ් සියල්ල අලුත්
පසුපස ඩෝර් ෂොක්ස් අලුත්
ස්ටාර් වැගන් පසුපස දොර..වීදුරුවේ හීටර් ලයින් ඇත ...රියර් වයිපර් මෝටර් ඇත..
බද ගෲ මොඩ්ල්...95% ටින් බොඩි..
ඇතුලත..අපොස්ටින් බෝඩ් සියල්ල අලුත් ..(පැඩඩ් කුෂන්)
හුඩ්..( මැක්ෆොයිල් ගසා පැඩඩ්ලෙදර් )
ෆ්ලෝ බෝර්ඩ් මැක්ෆොයිල් කර ඩොල්පින් කාපට් ගසා ඇත..
පාවිච්චිය ෂීකන් බ්රේක් ඔයිල් පමනි...බ්රේක් පද්වතියම ෂීකන් ( වොෂර් / ඔයිල් )
ස්ටීරියන් ප්ලේ නැත..වීල් එලයින්මන්ට් කර ඇත..
ඇලොයිවීල් ..( japan )
121 views